1. K

    තෙල්,ගෑස් නෑ කියලා අපි කම්පා වෙන්නේ නෑ...🙏🙏

    ''එහෙයි හාමුදුරුවනේ''.. කියනවා.
  2. K

    Unicorns in Sri Lanka

    හොර බොරු නැති සෙට් ඵකක් පාලනයට ආවොත් අපිට ඉදිරි ගමනක් තියෙයි.
  3. K

    🔴 බංගලියන් වැඩ පෙන්නයි! අනාථ සිංහලුන්ට USD මිලියන 2.3ක වෛද්‍ය සැපයුම් ලබාදෙයි!

    දිගුකාලීන මිත්‍රත්වය නිසා අපි මේක බාරගන්නවා.
  4. K

    Questions Suzuki Swift (HT51S) Help

    Facebook group ekata join wenna.
  5. K

    ලංකාව ගැන vlog කරන සුද්දොන්ට විශ්වාසෙ දෙන සිරාම වැදගත් වැඩක් කරන්න යන්නෙ. Help එකක් දියන්

    https://youtube.com/c/GrowingUpWithoutBorders https://youtube.com/c/GlenAndMado https://youtube.com/channel/UCy3ZhhpWa9g4wYbdm20PmCQ මෑතකදී බලපු ඒවා.
  6. K

    Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්

    ඇයි කාටූන් බැලුවෙ නැද්ද? 😄
  7. K

    හරිම සරල සහ හරිම සැනසිමක් ඒ කාලෙ තිබ්බා

    පිටරට වල උන් ගොඩක් රිලැක්ස් එකේ ඉන්නේ සල්ලි තියනවා යාන වාහන තියනවා කලබලයක් නෑ අපිට වගේ. උන්ගේ දියුණුවටත් ඔය ජීවන රටාව හේතු වෙන්න ඇති. අපිට දැන් කෙළ වෙලා තියෙන්නෙත් ඔය නිසා වෙන්න ඇති. අපි කොච්චර කළබලද කියනවනම් රට බංකොලොත් වෙනකන් දන්නෙත් නෑ. පුස්සෝ ඉන්න රටක් මේක.
  8. K

    හරිම සරල සහ හරිම සැනසිමක් ඒ කාලෙ තිබ්බා

    ඔව් ඒක ඇත්ත, කිසිම දෙයක් කලබලයට කරන්න බෑ. අළුත් දෙයක් ගැන හිතන්න නම් අපිට කාලය තියෙන්න ඕන එතකොට නිවීසැනසිල්ලේ හිතන්න පුළුවන්.
  9. K

    Pakistan nan goda wage

    අපිට ඒ වගේ යාළුවෝ නෑ :cry::cry:
  10. K

    Place to buy windows OEM KEYS

    tech hub facebook page ekak thiyanawa eke balanna.
  11. K

    ඉස්සරහට කරන්න හොඳ මොකක්ද

    NVQ is the best option. හැබැයි ඒ විෂයයන්ට කැමැත්තක් හැකියාවක් තියෙනව නම්.
  12. K

    ප්‍රකෝප වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථයකට ගිනි තබයි

    Violence takes root in highly unequal, polarized democracies. In Mexico, more than 95 percent of murders go unsolved. Violence becomes normal. Knowing they won’t be punished, businesses hire assassins to kill activists, and neighbors kill each other to resolve disputes. ------ Post added on...
  13. K

    වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

    හැමෝම හදන්නෙ අපිව අන්දන්න, කෙලවරක් නෑ සසර වගේම තමයි.
  14. K

    ප්‍රකෝප වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථයකට ගිනි තබයි

    නීතිය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීමත් මේකට හේතුවක්. එහෙත් ගිනි තැබීම කොහෙත්ම අනුමත කළ නොහැක.
  15. K

    මැසිමේ ඉන්ටනෙට් එක දිගින් දිගටම disconnect වෙන්නේ ඇයි?

    මටත් ඔහොමයි මෑතක ඉඳල. සමහර විට ටෙලිපෝන් line wala lose connection ekak වෙන්නත් පුලුවන්
  16. K

    ඛනිජතෙල් අමාත්‍ය කාංචන විජේසෙකරගේ අධ්‍යාපනය සුදුසුකම් මොනාවාද?

    ඔව් සුපිරි ඩයල් එකක් දැම්මොත් මිනිස්සුන්ට ගැලපෙන්නෑ.

    No contents