1. 07sanjeewakaru

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    Thanks MACHO...!:yes::yes::yes:
  2. 07sanjeewakaru

    Heart Touching Songs-හදවතට වැදුන සින්දු (වෙනත් භාෂා වලින්)

    Mn asama Beegees song eka....:yes::yes: Bee Gees - Too Much Heaven nREV8bQJ1MA
  3. 07sanjeewakaru

    ස්ලෝමෝෂන් ගිනිකූර

    මං ආසම පැත්තක් මචෝ..piccell,HDගැන හිතුවට frames ගාන ගැන වැඩිය හිතන්නෑනෙ.. ක්‍රිකට් වල බෝලෙ බැට් එකේ වදිද්දි බැට් නැමෙන හැටි පෙන්නන්නෙ ultra slow motion වලින්...:yes::yes: මේ light beam එකක් slow motion කරල..මාරයි මේක...:yes::yes: Light in Slow Motion yXHWJ4iUlZs මේකෙ එළම විස්තරයක් තියනවා...
  4. 07sanjeewakaru

    Heart Touching Songs-හදවතට වැදුන සින්දු (වෙනත් භාෂා වලින්)

    ජානයේ දරුනැළවිල්ලක්....ඔෂීන් එක්ක ගළපල...:cool::yes: B27yQMuTHWc
  5. 07sanjeewakaru

    පළමු වතාවට කෙල්ලෙක් එක්ක කතා කරන හැටි....

    ෆාමසි එකකින් propanlol 20mg පෙති ටිකක් අරන්(ඒ ටැබ්ලට් ගණන් අඩුයි ගොඩක්ම )බාගයක් බීලා පලයන්. . ;);););););):P:P:D:D::shocked::lol:
  6. 07sanjeewakaru

    හපුතලේ සිරි අසිරි

    maru macho...!:yes::yes:
  7. 07sanjeewakaru

    බුදු බණ අහන්න ආස හිතිල

    ඌ හරි පාරට වැටිල....! ධර්මයේ රහ වැටිල... පරම සත්‍ය...අහනකොට ඔහොම තමයි...!
  8. 07sanjeewakaru

    රේල් පාර දිගේ පට්ටිපොල සිට ඔහියට හා ඉදල්ග&#352

    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ මරු අත්දැකීම බෙදාගත්තට මචෝ...! මගෙ යාළුවො ටිකක් බදුල්ලෙ ඉදල පේරාදෙණියට රේල් පාරෙ ආව...උන්ට දවස් 3ක් ගියා වැඩේට..මරුම ගමනක් ඒක..හැබැයි සතියක් විතර නොන්ඩි ගගහ තමයි හිටියෙ රේල් පාරෙ ඇවිල්ලා...කිලෝමීටර 177ක්... මමත් තනියෙන් ෆෝන් එකක්වත් නැතුව කඩුගන්නාවෙ ඉඳල රඹුක්කනට...
  9. 07sanjeewakaru

    India

    නිකං බඩ බොකු දියකරගන්ට එපා යකෝ හාල්පාරුවො ටිකක් හින්ද......:D:D:D:P:P:P;):cool:
  10. 07sanjeewakaru

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    Indiyawe harak D/L method eka thahanam karanta kiyala kegahai bn... Un Team India winning rain method(TIWRM) kiyala ekak genawalu ICC eken... !:D:D:D:D:P:P:P:P
  11. 07sanjeewakaru

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    Ade oya Dabulle match eka mai mage yaluwekui gihilla baluwa ban..O/L karala results enakan gedara hitiye e dawas wala..mam nuwara..Udema giya Dabulle..Match eka balanta..Ape eun ela opening partnership ekak demma 121ka Sanai,Athapaththui..Eth 245i gahuwe..Ausla batting order eka wenas karala...

    No contents