1. Miami-Vice

    රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන

    රනිල් පිං ජනාධිපති උනා කියල හොරා කන එකේ වෙනසක් වෙලා නෑ
  2. Miami-Vice

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම

    කාචෙ දැම්මට පස්සෙ හොඳට පේන්න ඕනෙ කණ්ණාඩි නැතුව දන්න තරමට (කලින් කණ්ණාඩි දැම්මෙ නැති අයට)... කණ්ණාඩි දැම්මම හොඳටම පේනවද දුර ලඟ දෙකම?
  3. Miami-Vice

    General Hospital

    bump
  4. Miami-Vice

    ලංකාවේ චාටර්ම රස්සාව මොකක්ද?

    දේශපාලුවො සහ උන්ට කඩේ යන එක
  5. Miami-Vice

    රනිල් තමා රනිල්

    පැත්තකට දැම්මෙ වැඩ බැරි හින්දනෙ
  6. Miami-Vice

    රනිල් තමා රනිල්

    කතාවෙන් නං වැඩක් නෑ... වැඩක් කරන්ඩ පුලුවං කෙනෙක් තමයි ඕනෙ
  7. Miami-Vice

    මචන් හොද

    bump
  8. Miami-Vice

    බාලයො පලයව්! නූගතුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ

    ගූඇම්පී එක තමයි බං ඔය මිනිස්සු ගොනාට අන්දන, ආතල් දෙන කලාව හඳුන්වල දුන්නෙ ලංකාවට... බ්‍රේස්ලට්, චුයිංගම්, ඩෙනිම්, ඉලෙක්ශන් ස්ටේජ් වල ගායක ගායිකාවො සිංදු කියන ඒව... ආතල් කෝටියයි :lol:
  9. Miami-Vice

    English පොත් බිස්නස් එකකට ලංකාවට ගේන්නෙ කොහොමද

    හුඟක් ඒව ඉන්ඩියන් ප්‍රින්ට් එක වෙන්න ඇති... බල්ක් එක ගන්නකොට අඩු ඇති
  10. Miami-Vice

    බාලයො පලයව්! නූගතුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ

    මරු බඩු ටිකත් එක්ක ලෝක බලවතෙක් කරන්ඩ යන්නෙ :lol:

    No contents