1. Miami-Vice

    කැරිම සින් එකක් නේ මේකනම්.

    ලෝකෙ හැමදාම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නෙ... ඕක එක සිද්දියක් විතරයි 🥴
  2. Miami-Vice

    මේවනම් කැරිම වැඩ

    ගෙදරට කෝල් කරා කියලනං ස්පා වල වැඩට යන්නෙ නැහැ බං... අමු හරක් වෙන්ඩ ඕනෙ එහෙමනං... ඊට වැඩිය චාන්ස් එකක් තියෙන්නෙ පොඩි කාලෙදි අනාත උනාට පස්සෙ ඕවයෙ වැඩට යන්න
  3. Miami-Vice

    මේවනම් කැරිම වැඩ

    දැං පොලීසියට අහුවෙලා පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි, පස්සෙ "ස්පා" වල වැඩ කරද්දි අහු වෙනවට වඩා
  4. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    අතීතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ.... එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ....
  5. Miami-Vice

    To the lake - Thriller

    Last of us වගේ ගතියක් තියෙනවද?
  6. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    රෑ... අහසේ... තරු කැට පායා දිලුනා... මා... තනිවේ.... සිතුවිලි සයුරේ වෙලුනා... අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා... මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...
  7. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා... භවයෙන් භවයේ පෙරුම් පුරා මම භවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වර්ගයම එතෙර කරන්නම් සංසාරෙන් ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග ඉන්නම් කිරි සුවදේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර...

    No contents