1. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    අපිත් හාමුදුරුගොල්ලන්ටත් කිසිම දේශපාලන අරමුණක් නෑ කියල හුඟක් කාලෙකට කලින් රැවටිලා හිටිය :-( කතෝලිකයො 99% ඡන්දෙ දෙන්නෙ UNP / සජබ නේද 2019 හැර? සිංහල බෞද්ධයො ඉතිං කාඩිනල් තුමාට විතරක් නෙමෙයි හාමුදුරුගොල්ලන්ටත් අපහාස කරනව... උඹලෑ ආගමේ අටලෝ දහම වගේ කන්සෙප්ට් නැද්ද? :eek:
  2. Miami-Vice

    අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

    දොරේ සරනේරු කීයක් තියනවද? නිතර දොර බහිනවනං තව සරනේරුවක් දාන්න වෙයි
  3. Miami-Vice

    වැහි වතුර ආතල්.. 🤣

    බලු බෙටි, බලල් බෙටි, කාක් බෙටි, ගස් වලට හුජ්ජ කරපුව, බොග දාපුව, කාරල කෙල ගහපුව... මෝඩයො එක්ස්පොනෙන්ෂලි වැඩි වෙනව රටේ :-(
  4. Miami-Vice

    බලන්න හොඳ අලුත් මූවීස්?

    2020න් පස්සෙ සුපිරි ෆිල්ම් ආවෙ නෑ :-(
  5. Miami-Vice

    මං වගේ කාලකන්නියෙක් නැතුව ඇති මේ ලෝකේ කොහෙවත්ම

    පබ්ලික් ෆෝරම් වල කුණුහරප කතා ලියන එක මානසික අවුලක්... ඔය වගේ අය දියුණු රටවල් වල ඕන තරං ඉන්නව... දැං ලංකාවටත් ඇවිල්ල
  6. Miami-Vice

    Phone etiquette (ෆෝන් එටිකට්) ගැන

    ♦ කෝල් එකක් ගන්නවා නම් අදාළ කෙනාගෙන් කෝල් එකක් ගන්නද කියලා අහලා එයා කැමති නම් විතරක් කෝල් එකක් ගන්න එක හොඳ පුරුද්දක්. පෝස්ට් කාඩ් එකක් දාල අහපං :baffled:
  7. Miami-Vice

    කෝපි කඩේ Episode 01 (Full)

    අබිලිං, ඩබල් සරොං, සුවඳ, රත්නෙ, ගජං ඉන්නවද? :D
  8. Miami-Vice

    The Nan II Baluwa

    පලවෙනි එකට සම්බන්ධයක් තියෙනවද? පලවෙනි එක මතක නෑ දැං :-(

    No contents