මුන් මහ හොරු නේහ් බන්. උදේ නිව්ස් බැලුවම කැණීම් හා පතල් කාර්‍යායංසයේ උතුරු පැත්තේ මහා වැලි ජාවාරම්... සභාපතිගේ ඉඳන් හොරු..
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති පුතා එක්ක හෝටල් හදලා මාට්ටු..
CGR / CEB / Water board / petroleum ඔක්කොම ඉන්නේ හොරු.. පට්ට පඩි.. අයිස් ගගහා.. කරන මගුලකුත් නෑ.. ඔක්කොම ගසා...