කොල්ලනේ මේ සයිට් එකේ ලෝඩින්ග් ඉශූ එකක් තියෙනවා.. එහෙම වෙන්න හේතුව මොකද්ද ? හදපු එකා කියනවා එක පාර ගොඩක් ලොග් වෙන නිසා ස්ලෝ වෙලාලු.. එහෙම වෙනවද ? ඌ අපේ පැත්තට දාලා ඇඟ බේර ගන්න හදන්නේ.. මම ලොකු ගානකුත් ගෙව්වා මේක හදා ගන්න උට. මේක හරියට ඔප්ටිමයිස් වෙලා නෑ නේද ? Mobile view එකේදි නැවිගේෂන් ලෝඩ් වෙන්නත් මිනිත්තුවක් යනවා.
page speed insights එකේ බැලුවම පෙන්වනවා errors ගොඩක්.. තේරෙන්නේ නෑ. වෙබ් වැඩ්ඩෝ ටික පොඩ්ඩක් පහදලා දෙන්නකෝ සීන් එක.
page speed insights එකේ බැලුවම පෙන්වනවා errors ගොඩක්.. තේරෙන්නේ නෑ. වෙබ් වැඩ්ඩෝ ටික පොඩ්ඩක් පහදලා දෙන්නකෝ සීන් එක.