බලපං එක පින්තූරයක් තියනවා ඒක තත්18 ගානක් ගන්නවා. (ඒක ලෝඩ් වෙන්නෙ නෑ වගේ). උඹේ පින්තූර වල අවුල තමයි ලොකුවටම තියෙන්නෙ. ලයිට් හවුස් එකෙන් බලලා ෆික්ස් කරපං