ptipasse seat eke couples indala nadda?
ammooo puka anenna athiiiiiiiiiiiiiiiiiiiiiiii
පව් වැඩෙ

10 ඇන වලින්ද ඕව හයි කරල තියෙන්නෙ
එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.10 ඇන වලින්ද ඕව හයි කරල තියෙන්නෙ
Good pointPS.
පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්රේක් ගහන්නේ නැහැ
ThisPS.
පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්රේක් ගහන්නේ නැහැ. බ්රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.
එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.
Fire brigade එකේ ටෑන්කර් එකක් පාර අයිනේ pavement එක උඩින් දානකොට ඉස්සරහා රෝද දෙක මේ විදියට ගැලවිලා ගිය එකක් මම දැකලා තියනවා.
පස්ස රෝද LEPT
PS.
පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්රේක් ගහන්නේ නැහැ. බ්රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.
මම කියාපු ගිනි නිවන රථයේ රෝද හරියටම PAVEMENT එකේ වදින මොහොතේ රෝද ලොක් වෙන්න බ්රේක් ගහපු නිසා තමයි ඉදිරි ඇක්සලය U බෝල්ට් වලින් කඩාගෙන ගිහින් තිබුනේ.
U bolt walin newe ne kedila tiyenne..එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.
Fire brigade එකේ ටෑන්කර් එකක් පාර අයිනේ pavement එක උඩින් දානකොට ඉස්සරහා රෝද දෙක මේ විදියට ගැලවිලා ගිය එකක් මම දැකලා තියනවා.
පස්ස රෝද LEPT
PS.
පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්රේක් ගහන්නේ නැහැ. බ්රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.
මම කියාපු ගිනි නිවන රථයේ රෝද හරියටම PAVEMENT එකේ වදින මොහොතේ රෝද ලොක් වෙන්න බ්රේක් ගහපු නිසා තමයි ඉදිරි ඇක්සලය U බෝල්ට් වලින් කඩාගෙන ගිහින් තිබුනේ.
ඔව්, ඔයා හරි.U bolt walin newe ne kedila tiyenne..
dunu miti chassis eken gelawila tiyenne..
![]()