front loading තමයි හොඳ kalin nam abans eke thibuna 12 kg wage ඒවා ලක්ෂ 5ta vitara ewath semi industrial. eka hondatama athi podi motel ekakata. 20 kg honda industrial එකක් ලක්ෂ 25 vithara weyi. ඊට වැඩිය හොඳයි commercial laundry එකකට දීලා වැඩේ කරගන්න. 10 kg domestic ekak හදිස්සියට පාවිච්ච්යට අරගන්න.