1. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    ඉතින් බ්‍රන්ඩඩ් කියලා මස් එන්නෙත් local මස් මරන තැන් වලින් තමයි, පිටරටින් එන මස් (USA, AU) රටවැසියන්ට ගන්න අමාරුයි.
  2. sinhawanshaya

    මුතුගල සර්

    ඔවා ආදාර ද? හදිසියකට පැක් කරලා දෙන්න ඇති, ඇයි මුන්ට රතු බත් කන්න බැ ලු ද? පකිස්තාන් සීන් එකෙත් හඩිශියකට පරන බැග්ස් හොඳ බඩු දාලා දුන්නා කියල ලොකු සීන් ගියා නෙද?
  3. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    සුපමාකට් වලට මස් අහසින් වැටෙන්නෙ නැ නෙ
  4. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    එක තමයි ඉතින්, ගන්වතුරක් අවාම මසුත් නැ, බිත්තරත් ගනන්
  5. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    තුන්වෙනි ලොකෙ රටක් කියන්න ඉතාම ලෙසි දෙයක් තමයි බිත්තරෙ ගනන් යයි කියන බිය ඇතිවීම
  6. sinhawanshaya

    මුතුගල සර්

    මෙක දාල තියෙන්නෙ මුගෙ චැනල් එකෙන්ම, එ කියන්නෙ මු හෙලිකොප්ටරෙන් බැහල එන එක විඩියො කර්න්න කියලා කලින්ම මාර්කට් වෙන්න දැන් මූද සින්හයා? ------ Post added on 1764903874
  7. sinhawanshaya

    දනරාජා කෝ

    ගමෙ ගොඩෙ ගැනියෙක් වුනාට මේකප් නම් කරන්න දන්නවා වගෙ. කොහොම හරි මෙකෙ එවුන්ට ඉස්සුවොත් අනිවා ගහනවා, එච්චර අසහනෙ මෙකෙ එවුන්ගෙ
  8. sinhawanshaya

    අශ්නික සිල්වා පදනම - මූ නම් සිරාම මනුස්සයෙක් අඩුපාඩු තිබ්බත් මූ ඔරිජිනල් සිංහලයෙක්

    මෙ වගෙ එවුන්ට ඔරිජිනල් සින්හලයෙක් කියනවා නම් ඉතින් අබ සරණයි
  9. sinhawanshaya

    මට ආධාර කරන්න හිතෙන්නේ නෑ

    අවුලක් නෑ කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්නවා නම්., ගොඩක් එවුන්ට ආදාර කරන වටින්නෙත් නැ, පෙන්නෙ නැද්ද.ෆෝන් කඩයක් කඩලා, ෆැක්ටරි වලින් බඩු හොරකම් කරලා, ගහලා ආදාර අරන් යනවා, එලකිරි එකෙක් ගෙ හොටෙල් එකක බඩු හොරකම් කරලා
  10. sinhawanshaya

    දනරාජා කෝ

    lungworm infection ගොලුබෙල්ලො කනවා? පුදුම පිස්සෙක් හෙන ඩේන්ජරස්. marila athi!
  11. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    නෑ ,බොට්ටු තියෙන්නෙ රට මැද
  12. sinhawanshaya

    WTF? Taj Samudra Abuse

    ලබන සතියෙ දාපන් ගඟ්වතුර ගැන
  13. sinhawanshaya

    මේ Perfume එක යූස් කරපු කෙනෙක් ඉන්නවද?

    අඩු කුලෙ social class. එකෙ 12000lkr ලොකුයි
  14. sinhawanshaya

    හෑලි ලියන්න පටන් අරං

    weather kiyana eka predict karanawaa ne, mama hithanne pitarata news walath ohoma thamai kiyanne
  15. sinhawanshaya

    Tharakaf පොන්නයා

    උ ගුරුකම් දන්න සීන් වලින් ඉන්නවා නම් elakiri එකෙ කියන්න තිබ්බා පරිස්සම් වෙන්න ගන්වතුර වයසනයක් එනවා කියලා @Lovtus
  16. sinhawanshaya

    🧭අන්න ජෙප්පෝ ඇදගෙන නානවා. දෙරණ පතුරු ගහයි.

    මුන් කොහොම , මු ජානදිපති වරන කාලෙදි පට්ටි කඩෙකින් රොටි කාලා ප්ලෙන් ටී බොන විඩියො දැම්මා, කොහොම මානසිකත්වයක්ද
  17. sinhawanshaya

    Muthugala ads

    එතකොට චන්දෙ දෙන එවුන් උගෙන් ඉගෙන ගත්ත එවුන්
  18. sinhawanshaya

    🧭අන්න ජෙප්පෝ ඇදගෙන නානවා. දෙරණ පතුරු ගහයි.

    mama ehema kiwwuwe sarcasm da natnam serious da kiyala sure na, mama hithanne umba saracastic wune. :D

    No contents