නෑ ,බොට්ටු තියෙන්නෙ රට මැදමුහුදු යාම ටිකක් අඩු නිසා මාලු ගණන් ?
නෑ ,බොට්ටු තියෙන්නෙ රට මැදමුහුදු යාම ටිකක් අඩු නිසා මාලු ගණන් ?
නෑ ,බොට්ටු තියෙන්නෙ රට මැද
බිත්තරයක් 40යි, කෙලවල්ලො ග්‍රෑම් 500 ය රු1200/= යි![]()

Bittarat ganan yaiබිත්ත්රයි මාලුයි තමයි කන්න වෙන්නේ මාස ගානක්
බිත්ත්රයි මාලුයි තමයි කන්න වෙන්නේ මාස ගානක්
තුන්වෙනි ලොකෙ රටක් කියන්න ඉතාම ලෙසි දෙයක් තමයි බිත්තරෙ ගනන් යයි කියන බිය ඇතිවීමBittarat ganan yai
මට නම් දැන් නම් මස් මාලු කන්න සල්ලි නෑ. හාල්මැස්සෙක් කාලා තමයි ප්‍රෝටීන් ලබා ගන්නේ
Mas nati weddi bittareta demand eka wadiy ban..තුන්වෙනි ලොකෙ රටක් කියන්න ඉතාම ලෙසි දෙයක් තමයි බිත්තරෙ ගනන් යයි කියන බිය ඇතිවීම
එක තමයි ඉතින්, ගන්වතුරක් අවාම මසුත් නැ, බිත්තරත් ගනන්Mas nati weddi bittareta demand eka wadiy ban..
මාළු නම් කෑවට කමක් නෑ උන් කොහොමත් ඉන්නේ වතුරේ නෙ බන්.අපිනම් නතර කරා මස් මාලු දෙකම
Malu ganan adu wennet na.. import karanna wei serama..එක තමයි ඉතින්, ගන්වතුරක් අවාම මසුත් නැ, බිත්තරත් ගනන්
හතු විකිනෙයි මස් නැති නිසාMas nati weddi bittareta demand eka wadiy ban..
සුපමාකට් වලට මස් අහසින් වැටෙන්නෙ නැ නෙඉතින් බන් බ්‍රැන්ඩ් වලින් එන සීල් පැක් තියන මස් ගත්තනං හරිනේ. ඒවයෙ පැක් කරපු දවස ගහලා තියනවානේ.
supermarket වලින් ෆ්‍රීස් කරලා තියන මස් තමයි ගන්න වෙන්නෙ. ෆ්‍රෙශ් ඒව ගන්නවා නං කරන්න දෙයක් නැහැ
ඒක තමයි බ්‍රැන්ඩඩ් පැක් කරපු ඩේට් එක බලලා ගන්න කියලා කිවුවෙ. සාමාන්යෙන් ෆ්‍රීස් කරලා තියන මස් වල පැක් කරපු ඩේට් එක තියෙන්නෙ මාස 4-5ට කලින් පැක් කරපු ඩේට්. එහෙම එකක් ගන්න කියලා කිවුවෙසුපමාකට් වලට මස් අහසින් වැටෙන්නෙ නැ නෙ
ඉතින් බ්‍රන්ඩඩ් කියලා මස් එන්නෙත් local මස් මරන තැන් වලින් තමයි, පිටරටින් එන මස් (USA, AU) රටවැසියන්ට ගන්න අමාරුයි.ඒක තමයි බ්‍රැන්ඩඩ් පැක් කරපු ඩේට් එක බලලා ගන්න කියලා කිවුවෙ. සාමාන්යෙන් ෆ්‍රීස් කරලා තියන මස් වල පැක් කරපු ඩේට් එක තියෙන්නෙ මාස 4-5ට කලින් පැක් කරපු ඩේට්. එහෙම එකක් ගන්න කියලා කිවුවෙ
සිංහල තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ
සිංහල තේරෙනවා අඩුයි නේද?ඉතින් බ්‍රන්ඩඩ් කියලා මස් එන්නෙත් local මස් මරන තැන් වලින් තමයි, පිටරටින් එන මස් (USA, AU) රටවැසියන්ට ගන්න අමාරුයි.