1. sinhawanshaya

    මීගමුවට ගොරෝනව ඇහෙනව

    ඉතින් අහපන් chat gpt එකෙ
  2. sinhawanshaya

    President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

    වැරදි තැනකට වදින්න ඇති, නැත්නම් වතුරෙ ගිලෙන්න ඇති, හෙලිකොප්ටරයක් වතුරකට වැටුනාම තප්පර 10ක් වගෙ ඉන්න ඔනෙ සම්පුර්නෙන් වතුරෙ ඉද්දි, එ ට්‍රෙනින්ග් පහසුකම් ලන්කාවෙ වගෙ රටක නැ. ගිලුන වෙන්න පුලුවන්
  3. sinhawanshaya

    ඉන්දියාව අපිට දෙන්නෙ ආධාරද

    හොඳටම එරිලා ඉද්දි දුන්න ආදාරත් අරගෙන බඩ කට පුරොගෙන දැන් අස්සයාගෙ දත් ගනන් කරනවා,
  4. sinhawanshaya

    President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

    ඔක චාරිත්‍රයක්, අපෙ ලන්කාවෙ විදිය ඔක, අවසන් රෙස්පෙක්ට් සහා උසස් කිරිම
  5. sinhawanshaya

    Muthugala ads

    psychology මම ආස subject එකක්, මෙ සීන් එක interesting ------ Post added on 1764857441
  6. sinhawanshaya

    දරුණු ගණයේ ඇන්ටා පහරක් බාර් එකේදී සෙට් උනා!!!

    තව කෙටි කරන්න උඹ ඔක ගැනිට කියපන් , විස්වාස කරොත් අපි විස්වාස කරන්නම් ------ Post added on 1764856531
  7. sinhawanshaya

    Muthugala ads

    AL වයසෙ හොඳට හොර්මොන වැඩ කරන තැනක ගහන්න ගිහින් නිකම් විහින් නැහෙන්න තියෙන චාන්ස් වැඩි
  8. sinhawanshaya

    Muthugala ads

    මු හදිසියෙ වත් ජනාදිපති වරනෙට එනවා කිව්වා නම් මුගෙ අද්යාපන සුදුසුකම් එකින් එකට, ඇත්තට හො බොරුවට අනාත වුන ගැහනු ලමයි වගෙ සීන් හොඳටම බලා ගන්න පුලුවන්
  9. sinhawanshaya

    Muthugala ads

    උ ගෙමක් ගැහුවා ඉතින්, මොකද උ බලෙන් ක්ලාස් වලට ලමයි ගෙන්නනවායැ
  10. sinhawanshaya

    Muthugala ads

    සිරාවට උට එච්චරටම සික් එක ද? :shocked: Wrong thread! ------ Post added on 1764855817
  11. sinhawanshaya

    Muthugala ads

    රැජිනි කාන්ත් නම් ඊයා :baffled:, බලපන් නෙ එච්චරට කැත වෙලත් එහෙම ජනතා ප්‍රසාදයක් තියෙනවා කියන්නෙ, උ චන්දෙ ඉල්ලුවොත් උ උඩින්ම දිනුම්
  12. sinhawanshaya

    Muthugala ads

    උ කොහොමද සලුට් ගහන්නෙ
  13. sinhawanshaya

    Muthugala ads

    ඔතන තියෙන්නෙ මාකටින් සීන් එකක් ලු, ටියුශන් එවුන් කරන්නෙ හොඳට පාස් වෙන ලමයිගෙ එව විතරක් පබ්ලිශ් කරනවා, සමහර වෙලාවට එ දිස්ත්‍රික්කයෙන් උඩ ආපු ලමයෙක් නම් සල්ලි දීල එ ටීච ගෙන් ඉගෙන ගත්තෙ කියලා කියව ගන්නවා, අනිත් එකා තිස්ස ජනනායක, උ බුද්දගාම, හෙළ කම, සමහර දෙශපාලන ටොපික්ස් වලින් කතාවට අල්ල ගන්නවා...
  14. sinhawanshaya

    පෘතුගීසි භාසාවෙන් සින්හලට ආපු වචන -

    දැකුම්කලුයි English හැදිලා තියෙන්නෙ Latin French Spanish German වගෙ වචන වලින්, ගොඩක් වචන පටන් ගන්නෙ Latin වලින් English හැදිලා තියෙන්නෙ Latin French Spanish German වගෙ වචන වලින්, ගොඩක් වචන පටන් ගන්නෙ Latin වලින් ------ Post added on 1764854797
  15. sinhawanshaya

    පෘතුගීසි භාසාවෙන් සින්හලට ආපු වචන -

    දැකුම්කලුයි පැහැදිලි ඉරිසියාව දැකලා නැත්නම් මෙක කියවන්න
  16. sinhawanshaya

    President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

    දෙරණ එකෙන් ද කොහෙද හෙලිකොප්ටරයක් වතුරකට වැටෙන AI video එකක් පෙන්නුව news වල. මාර එවුන්
  17. sinhawanshaya

    BYD YANG WANG U8L TREE DROP TEST

    අන්තිමෙ හෙළයාට කොන්ඩෙ බැඳපු චින්නුගෙ එවා බලලා "පුදුමයි" කියන්න වුනා නෙහ්
  18. sinhawanshaya

    අශේන්ගෙ facebook මාසික ආදායම

    ගොඩක් එවුන් ඔහොම තමයි උත්තර නැතුව හිර වුනාම
  19. sinhawanshaya

    දෙම්පසන් හොර බිල් ඉන්වොයිස් දමා මාට්ටු

    පෙට් ෆූඩ් ස්ටොර් එකෙ කොහොමද හාල් පරිප්පු? මිනිසුන්ට කන්න පුලුවන් එවා?

    No contents