මැයි 15 - 1958 අද වැනි දිනක, සෝවියට් සමූහාණ්ඩුව විසින් දියත් කරන ලද Sputnik 3 චන්ද්‍රිකාව ඉහළ වායුගෝලයේ පීඩනය සහ සංයුතිය, ආරෝපිත අංශු සාන්ද්‍රණය, කොස්මික් කිරණවල ෆෝටෝන, කොස්මික් කිරණවල බර න්‍යෂ්ටීන්, චුම්බක සහ විද්‍යුත් ස්ථිතික ක්ෂේත්‍ර සහ උල්කාපාත අංශු පිළිබඳ දත්ත සැපයීම කෙරෙහි අවධානය යොමු කළ...