1. sinhawanshaya

    අඩෝ මුන් හෙලිය බාන්න ඉඩ ඉල්ලනව බන්

    ඔක පහත් කරනකම්ම ඉන්න ඔනෙ ayin wenna එක ගැන තමයි සාමාන්ය දැනිම නැ කියන්නෙ
  2. sinhawanshaya

    මුස්ලිම් උන ඇයි තමන්ගෙ අයටවත් උදව් කරන්නෙ නැත්තෙ?

    ලන්කාවෙ තම්බි ගොඩක් දුරට හොඳ තම්බි
  3. sinhawanshaya

    වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

    අඩුම ගානෙ පොස්ට් එකක් හරි දාලා උදවු කරලා @Spiderman.Ayya අඩො ඇයි ඩිස්ලයික්. වපර හුත්ති කියලා ආමන්ත්‍රනය කරන එක හරිද? ------ Post added on 1764594242
  4. sinhawanshaya

    රට ගොඩදාන්න අශේන් බාරගනී 😍👌

    අනෙ හුත* ටොන් ගනන් නන්නානෙ. ගෙනල්ල පෙන්නපන් ඉස්සෙල්ලා
  5. sinhawanshaya

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    පිරිපහදුවෙන් මුල් කාලෙ එන්නෙ අපිරිසිදු ජලය, තව දෙයක්, ගඟ්වතුර වතුරට අහුවෙච්ච ගෙවල් වල ටැප් වලින් රිවර්ස් යන්නත් පුලුවන් ප්‍රෙශර් ඩිෆරන්ස් එකක් තිබ්බොත්
  6. sinhawanshaya

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    අපො පෙන්නෙ නැද්ද, මාරු වෙන් මාරුවට කැමරා ඇන්ගල් උත් වෙනස් කරලා එක දිගට කියනවා, ඔවා බොරු අවදාන සීන්, අනිත් එක ඔය ගැනිව ඉල්ලන්නෙ කවුද? දීල දානවා නෙ
  7. sinhawanshaya

    වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

    මම දැක්කා, අර බල්ලෙකුත් පස්සෙන් යනවා, පුසො ඉන්නවා, කුඹුරු හානවා
  8. sinhawanshaya

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    ඔක්කොටම වඩා වැදගත් ටැප් වලින් එන වතුරත් උනු කරලා බොන එක
  9. sinhawanshaya

    වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

    මෙ පොඩි එකා ශූවර් හෙන අහින්සක ලමයෙක්, එහෙම ලමයෙක් කාමරාවක් ඉස්සරාහට එන පුලුවන් කියන්නෙ වටින දෙයක්
  10. sinhawanshaya

    ජෙප්පො එක කෑම පැකට් එකක් බෙදලා නෑ . මිනිස්සු කුනුහරපෙන් බැනවදී

    ඔක මඩක් වෙන්න ඇති , මම හිතන්නෙ නැ මොකා වුනත් තොර තොර කෑම දෙනවා
  11. sinhawanshaya

    වරකපොල photo shoot වලට ගිය මාලිමාවෙ මන්ත්‍රීව මින්ස්සු පන්නා දමයි.

    එ වුනාත් උඹ ඌට වඩා යටින් නෙ, ඇයි උඹ එහෙනම් ජනාදිපති වෙන්න එපැයි
  12. sinhawanshaya

    වාහන මිල කොහොම වෙයිද ඉස්සරහට

    අන්න හරි දැන් තමයි වාහන ගන්න නියම වෙලාව, මිනිස්සුන්ට දැන් යන එන මන් නැති නිසා අඩුවට ගන්න පුලුවන් වෙයි
  13. sinhawanshaya

    🔴 අඩේ මේ හම්බුන මලමිනි වගයක්. මේ මරණ වල වගකීම ගන්නෙ කවුද ?

    AI වුනාත් ඔය වගෙ අපි දැක්කෙ සුනාමි අන්තුරෙත්, AI වුනත් හද කම්පා වෙනවා
  14. sinhawanshaya

    වරකපොල photo shoot වලට ගිය මාලිමාවෙ මන්ත්‍රීව මින්ස්සු පන්නා දමයි.

    Natha මිනිස්සු මැරිලා ඉද්දි මුන් බොර දියෙ මාලු බානවා, පුදුම යක්කු ------ Post added on 1764590602
  15. sinhawanshaya

    🔴අන්න BBC එකෙ යනවා මේ ව්‍යවසනයේ හානිය අවම කරගන්න තිබ්බ එකක් කියලා.

    Bbc එක trump ගෙ කතාවක් විකුර්ති කරලා දාලා bbc ලොක්කාට යන්න වෙලා apology ස්ටේමන්ට් උත් දුන්නා

    No contents