1. sinhawanshaya

    දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට "ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා" නමින් නව නිල වෙබ් අඩවියක්.

    මතක තියෙන කාලෙකටම ආපු ලොකුම ගඟ්වතුර මෙක වෙන්න ඔනෙ, සුනාමියෙන් බැට කාලා, කොවිඩ් එකෙන් බැට කාලා මෙකත් මෙහෙම වුනා කියන්නෙ මාරම අසීරු කාලයක් මිනිසුන්ට
  2. sinhawanshaya

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    හරියට හරි, ඔක තමයි මට අමතක වෙලාතිබ්බෙ උඩ රිප්ලයි එකක් කරද්දි. මදුරුවො, මැස්සො , මීයො වගෙ සත්තුන්ගෙන් බෙරෙන්න ඔනෙ දම්මික පෙරෙරා මොකද දන්නෙ නැ සද්ද නැත්තෙ, ඔකා නිහතමානිව හොරෙන් උදවු කරන එකෙක් නම් නෙමෙ ------ Post added on 1764590383
  3. sinhawanshaya

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    ගන්වතුරකට අහුවුනා කියන්නෙ මාර ලෙඩ රොග ගොඩක් හැදෙන්න චාන්ස් දීලා යන්නෙ, මාරම පරිස්සමක් වෙන්න ඔනෙ, විශ්ශයෙන් පොඩි ලමයි එහෙම. ලෙසි නැ. ලොකුම හෙතුව කැසිකිලි, මලසතුන්, තෙතමනය, වගෙ දෙවල් (කොළරාව ) හැදෙනව පටස් ගාලා.
  4. sinhawanshaya

    ඉරාජ් සර්ගෙයි වීරවංස සර්ගෙයි ගිනුම් වලට ගංවතුරෙන් විපතට පත් ඌවන්ට දෙන්න සල්ලි දැම්මට කමක් නැතිද

    ජොන්ස්ටන් කෙහෙලිය තමයි නට නටා එන්නෙ නාමල් එනකොට. බැසිල් ගෙ ලෙඩත් ඔක්කොම සනිප වෙනවා
  5. sinhawanshaya

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    එ කියන්නෙ චීනෙත් ඉන්නවා යක්කු, ඇමරිකාවෙත් ඉන්න්වා යක්කු, ජපානෙත්, රුසියාවෙත් ඉන්නවා....
  6. sinhawanshaya

    වරකපොල photo shoot වලට ගිය මාලිමාවෙ මන්ත්‍රීව මින්ස්සු පන්නා දමයි.

    ඔය රට npp එකෙන් ගොඩ දාගන්න බැ කියන්නෙ වෙන මොනම පක්ශයකින් බෑ. පොහොට්ටුව එයි ඊලඟ පාර, එක වෙන්නෙ සයිකල් එකක් වගෙ එකම දෙ වෙන්නෙ 1948 ඉඳන්
  7. sinhawanshaya

    සුද්ද ඒ කාලෙ හදපු පාලම් එහෙම්මමයි . හොල්ලන්නවත් බෑ

    කොන්ඩෙ බැඳපු චීන්නු ඉන්න තැන දැන්, ඇමරිකාවෙන් ගෙම ඉල්ලනවා
  8. sinhawanshaya

    සුද්ද ඒ කාලෙ හදපු පාලම් එහෙම්මමයි . හොල්ලන්නවත් බෑ

    මෙය් ත්‍රෙඩ් එක සුද්දා හදපු පාලම් ගැන, මහින්දගෙ අනුරගෙ පාලම් ගැන නෙමෙ
  9. sinhawanshaya

    Tharakaf පොන්නයා

    Mama "niranga"
  10. sinhawanshaya

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    මහා දෙයකුත් නැ පිටිපස්සෙ, බැග් දෙක තුනයි හැබයි ලොරියක ටොක්ස්
  11. sinhawanshaya

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    මම නම් හිතන්නෙ ගැනිව කවුරුත් ඉල්ලලා නැ, ඔය නිකම් හෙතුවක් හදා ගෙන පොර ඇක්ටින් කරන්න

    No contents