1. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    මෙ පොස්ට් එකෙන් නම් නියෙමෙට වැදිලා තියෙනවා දවස් ගනන් නොවෙන්න. සාමාන්යෙන් මම මිනිස්සු කොන් කරනවාට කැමති නැ, හැබැයි මෙකෙ උ මෙ ත්‍රෙඩ් එක දාපු ඔරිජිනල් එකා නිසාත්, ඩිෆෙන්ඩ් කරගන්න බැරුව පැනලා ගිය නිසාත් අවුලක් නැ 😁 එලකිරියෙ දාන පොස්ට් ඩීලීට් කරන්න පුලුවන් නම් එහෙනම් මෙක ගිහින් ගොඩක් කල්. එලකිරියෙ...
  2. sinhawanshaya

    ඒ අස්සේ r/srilanka එකේ මාව permanent banned කරලා

    උන් දන්නවා උඹව බෑන් කරාම කොහෙ හරි ෆොරම් එකකට ගිහින් අඬනවා කියලා
  3. sinhawanshaya

    විපතේදී අසල්වැසියාට අතහිත! මාලදිවයින ශ්‍රී ලංකාවට සහය දෙයි. 🇲🇻🤝🇱🇰

    තම්බි කෑම් අපිට එපා කියලා හරවලා යවලා නැද්ද?
  4. sinhawanshaya

    Food for 2 weeks!

    මු 2 වීක්ස් වලට කෑම ගෙනාවෙ අපිට කලින් සොබාහා දාමෙ පනිවිඩය මුට ඇවිල්ලා වගෙ
  5. sinhawanshaya

    කෑම 500ක් අවශ්‍යයි ඉක්මනින්ම

    තුන පහා පොඩ්ඩක් වැඩියෙන් දාන්න.
  6. sinhawanshaya

    සල්ලි ඩොනේට් කරන්න හොදම කව්ද?

    ලඟම පන්සලකට දීපන්. ඇයි? ෂුවර් නැ?
  7. sinhawanshaya

    කිරියේ දේශපාලන අමන වහල්ලු ටිකට හෙන ගහපිය....

    නාමල් මෙ දවස් වල මාර්කටින් පාර කරන්නෙ, උ නම් ශුවර් සතුටු ඇති අපාදාවට. නාමල් ට රට කරන්න සුදුසු කමක් කො? හොර පෙරකදොරුවෙක්, තාත්තා මහින්ද වුන පලියටමයි මු ඇතුලට ආවෙ
  8. sinhawanshaya

    ලේ බැංකුව පෝලිම්... 🙏

    1million wage da 300million
  9. sinhawanshaya

    ලේ බැංකුව පෝලිම්... 🙏

    News pennapan. Source
  10. sinhawanshaya

    ලේ බැංකුව පෝලිම්... 🙏

    පලයන් ඩො, එතකොට තම්බි ආදාර දිරවනවාද? පකිස්තානෙන්, මාලදිවයිනෙන් අන්න ආදාර එවලා, හලාල් කෑම දිරවයිද? බන්ග්ලාඩෙශෙනුත් ඩොලර් මිලියන 300ක් ගත්ත නෙද කලින්?

    No contents