1. sinhawanshaya

    ජෙප්පන් එළවිය යුතුද?

    බෙහෙත් කියලා වතුර ගෙනාපුවා කොවිඩ් කාලෙ කොරන්ටීන් වුනෙ ශවෙන්ද්‍ර ගෙ හොටෙල් වල.
  2. sinhawanshaya

    අල්බය්යික් නානෝ මෙන්න අපේ හාමුදුරුවො... උන්නාන්සේ වැඩ...

    උ ඔච්චර මහත ඇයි බන්, සාදු කෙනෙක් කිව්වුවාම මහතට ඉන්න විදියක් නැ
  3. sinhawanshaya

    Breaking 📢 අතුරුගිරිය Flood.

    ඊලඟට 1..ලෙඩ රොග වලින් පරිස්සම් වෙන්න 2. සොර සතුරුන්කරදර 3. ජීවිත යතා තත්වෙට එන්න යන කාලය
  4. sinhawanshaya

    Section of Yakkala bridge on Colombo-Kandy road sinks; road closed යක්කල ආයුර්වේදය අසල නුවර පාර ගිලා බසිමින් ඇත

    අපෙ සහොදර මුස්ලිම් සහොදර වරුන්ට කියන්න ඔනෙ අපෙ Adam's peak එක බලන්න ඇවිල්ලා කුණු එක්කම ආයිත් අරගෙන පල්ලෙහාට බහින්න කියලා. අපෙ තැන අපි රැක ගත යුතූඉ
  5. sinhawanshaya

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    ගොන් කොමන්ට්ස්
  6. sinhawanshaya

    ඒකත් වැඩලු ඔන්න..

    ජපානෙ සාමන්යෙන් උදවු කරනවා, උන්ට කරපුවාට දැන් මූනවත් බලන්නෙ නැතුව ඇති ලන්කාවෙ
  7. sinhawanshaya

    ජා ඇල මිනිස්සුන්ට කුණු ට්‍රැක්ටරයකින් කෑම බෙදලා 😠😠😠

    දියුනු රටවල එහෙම තමයි, පුරවැසියා බලාගන්නවා. 5000 යෙ අස් වැසුම වගෙ නෙමෙ
  8. sinhawanshaya

    පොඩි අවු රැල්ලක් වැටුනා විතරයි....මෙන්න ගුපියෝ 🙏🤭

    මෙතනට අලුත් අක්වුන්ට වලින් එන්නෙ නාමල් ගෙ එවුන් වෙන්නත් පුලුවන්
  9. sinhawanshaya

    කෝ යකො මෙදාපාර ඇමරිකාවේ යන්න ග්‍රීන් කාඩ් ? 😧😧

    Immisgrants ලා mass ගන්න එක හරියටම කරන්නෙ canada, Australia, new Zealand
  10. sinhawanshaya

    😥ත්රිපෝෂ family බත් පාසල් පන්සියයක් එක්ක වතුරේ 😥

    මු අර සන්ඩෙ ෆන්ඩෙ එකෙ හිටියා අර ක්ලබ් වසන්තගෙ පස්සෙන්. තව කැට තියලා කියන්න පුලුවන් එකක් තමයි මු නාමල් ට සපොර්ට් කරනවා කියලා කියයි. ඔන්න මාකටින් පාර හදගන්න නියම වෙලාව ------ Post added on 1764504314
  11. sinhawanshaya

    ජෙප්පන් එළවිය යුතුද?

    නාමල් ආවම බැසිල් යොශිත (අර නෙවි එකා) රොහිත? ජොන්ස්ටන් ගම්මන්පිල විමල් මහින්දානන්ද කෙහෙලිය වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
  12. sinhawanshaya

    කෝ යකො මෙදාපාර ඇමරිකාවේ යන්න ග්‍රීන් කාඩ් ? 😧😧

    ග්‍රීන් කාඩ් එක ඔනෙම එකෙක්ට හම්බෙන්නෙ නැ, එකට උන් සුදුසුකම් ටිකක් බලනවා, ඔක ලොටරි කිව්වුවාට අවම සුදුසුකම් තියෙන්න ඔනෙ
  13. sinhawanshaya

    😥ත්රිපෝෂ family බත් පාසල් පන්සියයක් එක්ක වතුරේ 😥

    මු නම් ප්‍රාදේශිය සාබවෙන් හරි ඉල්ලනවා, කැට තියලා කියන්නෙ
  14. sinhawanshaya

    ජෙප්පන් එළවිය යුතුද?

    බැසිල රාජපක්ශ

    No contents