Universities, Schools & Jobs වලට ගන්නකොටGender, Ethnicity ,Religion බලන්නේ නැතුව ගන්න ඕන ඒකට නීතිත් එන්න ඕන,
ඇමෙරිකාවේ මාසෙකට කලින් වගේ supreme court එකෙන් එහෙම තීන්දුවක් දුන්න ජාතිය බලල වලට ගන්න එක තහනම් කරා.
රූ රැජින කියන්නේ පෞද්ගලික දේවල් , රූ රැජින තෝරනව කියන්නෙම වෙන කෙනෙක්ව උසස් පහත...