දඹදිව තවත් හපන්කමක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් රාජපස්ස උතුරට ඉඩම්/පොලිස් බලතල දුන්නට පස්සෙ අපිටත් මේ වගේ නාඩගම් බලාගන්න පුලුවන් වෙයි නේද ? @monson @2osama @hirashgeff @N A K A M U R A

    මහ ඇමතියා ෆෝන් තහනම් කරල තිබ්බෙ නැත්තං
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව ගින්නක් නැතුව නවත්තන්න පුළුවන් දේවල් ආණ්ඩුවට ,පොලිස් අධිකරණ බලතල ප්‍රාන්ත වලට තීන එකත් එක හේතුවක් ඕකට
    ssocial medias වල point එක කතා වෙනවා නම් ආණ්ඩුවෙන් මුකුත් නොකරන නිසා කියල මෙහෙම වෙන්නේ ,
    එත් social medias වල කෝටි ගානක් ඉන්න ඉන්දියාවේත් කතා වෙන්නේ මෙතන එළකිරි එකේ කතා උනා වගේ දේවල් .
    ලංකවේ දෙයක් උනාමත් එළකිරි ,social medias වල බයිලා ගොන් part කතා වෙන්නේ .
    මෙතන උනත් හීන මනේ තින්නේ comment වල thread එකේ .
    මේවා නීති ක්‍රියාත්මක වෙනවා නම් නැති වෙනවා . ලංකවේ 1983 පොන්නයෝ කරපු වැඩ නිසා කොටින්ට නිල නොවන පිලි ගැනීමක් ඇති උනා තුන් පාරක් ප්‍රේමදාස,චන්ද්‍රික දෙන්නගේ කාල වලදී යුද්දේ නවතින්න ගිය 3 න් පරම වේන රට වලින් යුද්දේ අන්තිම ටික ඉවර කරන්න දුන්නේ නැහැ 83 සිංහල,මුස්ලිම් පොන්නයෝ සෙට් එකක් කරපු වැඩ නිසා ,

    83 දී අහිංසක දෙමල මිනිස්සු මරපු,දූෂණය කරපු පොන්නයෝ අදටත් යහතින් ඉන්නව නීති නැති නිසා , වැඩිය ඕන නැහැ පල්ලි වලට බෝම්බ ගැහුවම අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගැහුවා ,කඩ ගිනි තිබ්බ මිනිස්සුන්ට ගැහුවා ඒ කරපු පොන්නයොත් එළියේ අද .හේතුව අද කලෙත් එහෙම වෙන්න social medias තිද්දීත් හීන මනේ උදාහරණ මේ thread එකේ comments දාපු සමහර උන් ,
    ඇත්ත ප්‍රශ්නේ යට social medias ,TV ,paper medias වෙන බයිලා කතා වෙන්නේ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    පව් බන් දුක හිතුනා. කිසිම මනුස්සයෙකුට වෙන්න හොද නැති දෙයක් 🙏

    image.png

    ------ Post added on Jul 20, 2023 at 5:43 PM