car එකක් අඳිනවා නම් මුලින් 3d box එකක් අඳින්න ඊට පස්සේ ඒක car එකක් කරන්න , මිනිස් රූපත් එහෙම මූණ නම් රවුමකින් ,poses නම් stick figures වලින් පටන් ගන්න,
Proportions , Persperctive මුලින් අල්ල පොඩ්ඩක් ගන්න + shape manipulation ඊට පස්සේ එලිය අඳුර සෙවනැලි වගේ දේවල් ,
exaggeration, කරන්න ඉගෙන ගන්න...