එකක් තමයි උපදෙස් දෙන උන්ම කියනව අපි අන්ධයි කියල..
බොරුවට වත් එකම අත්දැකීම් කියනඇස් පෙන්වා කියන උන් නෑ .
ඉතින් ඔච්චර ප්‍රත්පල නැති දෙයක් කවුරුහරි කිව්වා පලියට කරන්න කාලේ කන්නේ නැතුව තමන්ට ඕන දේ කරන එක වටිනවා..
------ Post added on Jul 15, 2023 at 11:32 AM
ඕක මොකද බන් කරන්න බැරි?
ඇස් පෙන්නේ නැති උන්ට කරන්න බැරි දේවල් ඇස් පෙන උන්ට කරන්න පුලුවන්.
ඒ දෙකින් කියන්න පුලුවන් වෙනස් කෙනෙක් කියල. .
උන්ටත් පුලුවන් ඇස් පෙන්නේ නැති උන්ට පුලුවන් දේම නම් ඉතින් වැඩක් නෑ උන්ගේ ඇස් පෙනිලා.
------ Post added on Jul 15, 2023 at 11:39 AM
ප්‍රතිපල තියනවද නැද්ද බලන්න මොකද බැරිඋබ තාම කිව්වෙ නැනෙ ප්‍රතිපල තියෙනවඩ නැද්ද කියල බලන්නෙ කොහොමද කියල මෙච්චර අහලත්..උබෙ ලොජික් එක මොකක්ද ප්‍රතිපල නැ කියන්න?
දැන් උබ මගෙන් ඇහුවේ අන්ධයෙක් , අස පේන එකෙක් හොයන විදිය නේ.මනසේ සිදුවන දෙයකට, බවුතික ක්‍රියවක් කරන්න හැකියාවල් ලැබෙන්න ඕනෙමයි කියල කියල තියෙන්නෙ කොහෙද?
මානසික කිර්යවලිකයකට පස්සෙ, මට දැන් පැනි රස දැනෙන්නෙ අමුතුන රසයකට.. දැන් මම ඔක උබට ඔප්පු කරල පෙන්නනෙ කොහොමැයි?

ප්‍රතිපල තියනවද නැද්ද බලන්න මොකද බැරි
ඇස් පෙන්වා කියලා කියන එකා ඌට පෙන්වා කියලා දැනෙන්නේ මොනවද කියන එක කියයි.
ඌ කියයි මට ඈතින් ඉදින් උනත් උබව touch කරන්නේ නැතුව උබේ අත්වල ඉරියව්ව ගැන කියන්න පුලුවන් කියලා.
ඌට ඈතින් ඉන්න කියලා අන්ධ එකාට කෑගහල අහන්න පුලුවන් දැන් මම අත් දෙක ඔලුවේ ද තියන් ඉන්නේ උරහිසේද කියල.
ඔය වගේ අන්ධ එකාට බැරි, ඇස් පේන එකාට ඌ පුලුවන් කියලා කියන දේවල් කරල පෙන්නුවොත් අපිට පිළිගන්න පුලුවන් ඌ "ඇස් පෙන්වා" කියලා කියන දේ ඌ ට තියනව කියලා.

දැන් උබ මගෙන් ඇහුවේ අන්ධයෙක් , අස පේන එකෙක් හොයන විදිය නේ.
ඔය උඩ කියල තියෙන්නේ ඒක .
කිසි වෙනසක් නැතුව මට මනසේ අමුතු දෙයක් තියනව. ඒක උබලට පෙන්නන්න විදියක් නෑ..
වෙන අදුරගන්න කිසි වෙනසක් නෑ කියල එකෙක් කියන දේවත් ගණන් ගන්නේ මොකදට බන් ?
ඌ ට සාමන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් පෙන්නන්න බැරි නම් , මොකද්ද ඇති වැඩේ ?
ඕන එකෙක්ට කියන්න පුලුවන් මට මනසේ වෙනසක් තියනව කියල . ඌ ට ඒ වෙනස පෙන්නන්න බරුව අහන එකා මොකටද ඇත්ත කියලා පිළිගන්නේ ?![]()

ඉතින් ඒක තමයි මම මුලින්ම කියල තියෙන්නේඔක කරා කියල ඇස් පේනවද නැද්ද කියල කොහොමඩ අන්දය දන්නෙ බන්? කරන එකාට අරුගෙ හිත කියවන්න පුලුවන් නම්, ඒත් කරන්න පුලුවන් නෙ.![]()
අන්ධයට පෙන්වා කියන එක තේරුම් ගන්න බෑ . අස පෙන්වා කියන ඒකා ඌට ඒක විස්තර කරන්න වෙන්නේ උගෙයි , අන්ධ එකාගේ වෙනස්කම් වලින් තමයි. උගේ නිර්වචන ඌට ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.ඇස් පෙන්වා කියලා කියන එකා ඌට පෙන්වා කියලා දැනෙන්නේ මොනවද කියන එක කියයි.
ඒක කියන එකාගේ මානසික අවුලක් වෙන්න පුලුවන් ඌට එහෙම හිතෙන එක.අයි බන්, පිසිකල් ඉෆෙක්ට් එකක් ගන්න බැරි නම් ඒක වැඩක් නැති වෙන්නෙ?. මොකක් හරි මානසික කිර්යාවලියකින්, මට දැනෙන කැම වල රස දෙගුනයකින් වැඩිවෙනව.. නැතිනම්, දැනෙන දුක දෙගුනයකින් අඩු වෙනව...
දැනෙ මේකේ වෙනසක් පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෙද?![]()


ඉතින් ඒක තමයි මම මුලින්ම කියල තියෙන්නේ
අන්ධයට පෙන්වා කියන එක තේරුම් ගන්න බෑ . අස පෙන්වා කියන ඒකා ඌට ඒක විස්තර කරන්න වෙන්නේ උගෙයි , අන්ධ එකාගේ වෙනස්කම් වලින් තමයි. උගේ නිර්වචන ඌට ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
ඒක අස වලින් බලලද, හිත කියවලද ඕන එකක්. ඌ ඇස් පෙන්වා කියලා අන්ධයා ගෙන් වෙනස් කරල කියන දේ ඌට පෙන්නන පුලුවන් වෙන්න ඕනේ.
ඒක කියන එකාගේ මානසික අවුලක් වෙන්න පුලුවන් ඌට එහෙම හිතෙන එක.
ඌ කොහොමද දෙගුණයක් වැඩි වෙන එකයි , දෙගුණයක් අඩු වෙන එකයි මනින්නේ අනිත් එකාගේ මිම්ම නැතුව. ??
පැහැදිලිව වෙනස්කමක් පෙන්නන්න බැරි ටෝක් ඕන එකෙක්ට දෙන්න පුලුවන්. ඒ හැම එකාවම අපි විශ්වාස කරන්න ඕනද ?
ඔන්න රහත් උනාම උඩින් යන පුලුවන් නම් කමක් නෑ .
ඒවාත් තියෙන්නේ අතීත කතා වල නේ.. අද ඉන්න එකෙක්ටවත් ඕවා බෑ .
කොහොම හරි උඩ කතා කරපු අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට පිළිගන්න වුනා කරලම බලන්න ඕන නෑ කියල.
අනුමාන කරන්න පුලුවන් ලු කරන්නේ නැතුව.![]()
ඇස් පෙන්වා කියන එක පෙන්වා කියන එකාගේ නිර්වචායක්.එහෙම හරියන්නෙ නැනෙ බන්. දොස්තරය වට්ටොරුව දුන්නෙ, ඇස් පේන්නනෙ.. මු එක හරියට කරන්නෙ නැතුව, බාගෙට කරල හිත කිය්වන පටන්ගෙන, උබ අහන එකට හරියට උත්තරය දුන්න කියල, උන කොහොමද දන්නෙ ඩෝකා කියපු වට්ටොරුව හරි කියල?
ඉතින් උගෙන් අහන්න නේ තියෙන්නේ දෙගුනේ ගැන කියන්න පුලුවන් නම් මට තියන රසයි, මට දැනෙන දුකයි මොකද්ද කියලා ?නැහැනෙ බන්, අනුන්ට පෙන්නන මිම්මක් ඕනෙ නැ නෙ. ඌට තේරෙනවනෙ, ඌට කලින් දැනුනට වඩා දැන් දනෙන්න් වෙනස් විදිහට කියල. ඌ කියන්නෙ බොරුවක් වෙන්නත් පුලුවන්.. ඉතින් උන කොහොමැයි අදුරගන්නෙ?

ඇස් පෙන්වා කියන එක පෙන්වා කියන එකාගේ නිර්වචායක්.
ඌ කියන්නේ ඌට දැනෙන වෙනස්කම.
ඒ කියන වෙනස්කම ඌට ඔප්පු කරන්න පුලුවන් ඔය මම කියපු විදියට.
ඉතින් ඒ වෙනස්කම ඌට අන්ධයට ඔප්පු කරන්නත් පුලුවන් .
ඔය මාර්ගපල ලාභීනට එහෙම සාමන්‍ය මනුස්සයෙක් ගෙන් වෙනස් පෙන්නන පුලුවන් කිසි දෙයක් නැද්ද බන් ?
මානසික ටෝක් විතරද තියෙන්නේ ?
පිස්සන් කොටුවේ උනුත් ඒ වගේ දේවල් කියයි.
මානසික රෝගීනුත් කියන්නේ මට එක එක දේවල් පෙන්වා කියල. කවුද ගණන් ගන්නේ ?
ඉතින් උගෙන් අහන්න නේ තියෙන්නේ දෙගුනේ ගැන කියන්න පුලුවන් නම් මට තියන රසයි, මට දැනෙන දුකයි මොකද්ද කියලා ?
ඌට ඕකට උත්තර දෙන්න බෑ කියන්නේ ඌ ත් අරූ වගේම තමයි.
එහෙම ටෝක් විතරක් දෙන උන් ව කවුද ගණන් ගන්නේ ?

ඉතින් බන් ඌ කියන්නේ මගේ රසට සාපේක්ෂව නම් , ඌට මගේ රස කියන්න පුලුවන් වෙන්න ඕනේ.ඇයි ඌ, උබට තියෙන රස ගැන කියන්නෙ... ඌ කියන්නෙ ඌට දැනෙන වෙනස ගැනනෙ..
උබේ අම්මා ඇවිල්ල කියනව, පුතේ මාසෑක ඉදන්, මම කන කැම වල රස බාගයක් විතර අඩුවෙන් දැනෙන්නෙ, වෙන කිසිම වෙනසක් නම් නැ, මේක විතරමයි . මොකද කරන්නෙ? එතකොට උබ කියනවද අනේ අම්මෙ, මට ඉස්සෙල්ල ඕක මට ඔප්පු කරල පෙන්නන්න කියල? ඔප්පු කරන්න බැරිනම් කිවිම අවුලක් නැ, ඔයාට පිස්සු කියල?

ඉස්සෙල්ලම පෙනීම කියන එක ඌට මම කිව්වා විදියට ඔප්පුකරන්න පුලුවන් වෙන්න ඕන ඔතනදීත්..හරි වෙනස් කමනෙ. මෙහම හිතපන්කො, ඩොකා කියනව අන්දයන්ට , මේ ලෝකෙ සුදු සහ කලු කියල පාට දෙකක් (හරි මොකක් හරි පාට දෙකක නමක් ) තියෙනව, උබලට මේ වට්ටොරුවෙ දේවල් පිලිපැද්දට පස්සෙ, ඔය දෙක වෙන වෙනම අදුන ගන්න පුලුවන්... දැන් කියපන් බලන්න, ඔය වට්ටොරුව ෆලෝ කරපු නැති අන්දය ඔය වට්ටොරුව වැඩ කරනවද කියල දැන ගන්නෙ?
එහෙම කතාවක් කොහෙද තින්නේ ,?විශ්වයේ / සියලු දෙයෙහි ආරම්බය විස්තර කලත් ඒ කාලෙ හිටපු අයට තේරුම් ගන්ඩ බැරි හින්ද කියන්න ගියේ නැහැ කියලත් කියනව නේද?
බාලංශෙ ළමයෙක්ට උසස්පෙළ ගණිතය විස්තර කරල වැඩක් නැහැ වගේ?
ඒ කාලෙ ඕව විස්තර කරන්න වචනවත් තියෙන්න නැතුව ඇති...
ඉතින් බන් ඌ කියන්නේ මගේ රසට සාපේක්ෂව නම් , ඌට මගේ රස කියන්න පුලුවන් වෙන්න ඕනේ.
ඌ කියන්නේ කලින් ඌට දැනුන රසට සාපේක්ෂව නම් එක්කෝ කෑම රස අඩුවෙලා, නැත්නම් ඌ බෙහෙත් ගැන ඕනේ ඒකට![]()
ඉස්සෙල්ලම පෙනීම කියන එක ඌට මම කිව්වා විදියට ඔප්පුකරන්න පුලුවන් වෙන්න ඕන ඔතනදීත්..
එතනින් පස්සේ තමයි පෙනීම තියන ව කියලා අපි විශ්වාසය ඇති කරන එක කියන අනිත් දේවල් අපිට පිළිගන්න පුලුවන්.
පෙන්වා කියා එක වෙන් කරල පෙන්නන්න බැරුව , පේන දේවල් ඇතුලේ තියා සුදු කළු ගැන කියලා වැඩක් නෑ .
හරියට අපාය , දිව්‍යලෝකේ දැක්ක වගේ කියන මාර්ගපල ලාභීන් වගේ.
මුලින්ම තමන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් හැකියාවක් තියන කෙනෙක් කියලා ඔප්පු කරල ඉන්න ඕනේ.
ඊට පස්සේ පුලුවන් අනිත් විස්තර කියන්න. ඒ කිසි දෙයක් නැතුව අරක දැක්ක, මේක දැක්ක , මෙහෙම දේවල් මට පෙන්වා , හිතෙනවා කියන එක මානසික රෝගීනුත් කියනව බන්..
රස අඩු උනා කියල කියන්නේ එක්කෝ ඇත්තටම කෑම වල රස අඩු වෙලා ඇති.. ඌ කොහොමද කියන්නේ කලින් රසට වඩා අඩු දැනීම ද කෑම ද කියල ?උබ හරියට කියවල නැ නෙ...ඌ කියන්නෙ උගේ රස දැනීම වැඩි වුනා කියල දෙගුනයකින්. හරි අම්මගේ උදා හරනයෙ රස අඩුවුනා කියල...දැන් උබ කියනව වගේ මේකෙ ඵිසිලක් එෆෙක්ට් එකක් පෙන්නන්න බැනෙ. ඉතින් උබ දැන ගන්නෙ කොහොමද මෙයාල කියන්නෙ ඇත්ත්ද බෝරුද කියල?
මුලින්ම කියපන් කෝ කොහොම ඔය සුදු , කළු විතරක් පේන්න පටන්ගත්ත එක (වෙනස්කම) ඌ අන්ධයාට විස්තර කරන විදිය.ඔතන ඩොක, පෙනීම කියල කියන්නෙ, කලු සුදු වෙන කර ගැනීමේ හැකියාවට නම්? වට්ටොරුව දිල තියෙන්නෙ ඒකට නම්?
මෙහෙමනෙ බන්, ඔය අපායවල් කියන කතා කියන්න, මාර්ග පල ලාභින් වෙන්න ඕනෙ නැනෙ.. එහෙම නැති අයත් ඉන්නවනෙ...එහෙම අපායවල් කතාවක් ඔප්පු කරයි කියල එයා මාර්ගපල ලාභියෙක් නොවෙන්නත් පුලුවන් නෙ..
ඔව් බන් මානසික රෝගිනුත් කියනව....මම අහන්නෙ උබ කොහොමඩ හරියටම මානසික රොගියෙක් කියල අදුන ගන්නෙ කිව්ව පමනින්ම?
රස අඩු උනා කියල කියන්නේ එක්කෝ ඇත්තටම කෑම වල රස අඩු වෙලා ඇති.. ඌ කොහොමද කියන්නේ කලින් රසට වඩා අඩු දැනීම ද කෑම ද කියල ?
මුලින්ම කියපන් කෝ කොහොම ඔය සුදු , කළු විතරක් පේන්න පටන්ගත්ත එක (වෙනස්කම) ඌ අන්ධයාට විස්තර කරන විදිය.
මොකද විස්තර කරන්නත් බැරි වෙස්ක්මකින් වැඩක් නෑ නේ.
දැන් සමන්තබද්‍ර මාර්ගපලලාහී කියලා උබ පිළිගන්නවද ?
විවනපලානේ හාමුදුරුවෝ මාර්ගපලලාහී කියලා උබ පිළිගන්නවද ?
මිහිදු හාමුදුරුවෝ රහත් වෙලා කියලා උබ පිලිගන්නවද ?
කොහොම හරි උඩ කතා කරපු අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට පිළිගන්න වුනා කරලම බලන්න ඕන නෑ කියල.
අනුමාන කරන්න පුලුවන් ලු කරන්නේ නැතුව.![]()
ග්‍රීන්තන්ඩරුයි දිලානුයි කතාකරපු එක ගැනද සඳහන් කලේ ? ඒ ඒක නම්, එතනදි මට නොතේරෙන එක දෙයක් තියනවා. ඒක තමා දිලාන් මම ඉහත කියපුවා මිස්ඉන්ටර්ප්‍රිට් කරනවද නැතිනම් උවමනාවෙන් මිස්රෙප්‍රසන්ට් කරනවාද කියන එක. මොකද ග්‍රීන්තන්ඩර් අපිට අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා දැනුමට මාර්ග දෙකක් තියනවා ඒකෙන් ප්‍රත්‍යක්ෂය තමා උතුම්/නිවැරදි කියලා සහතික වෙන්න පුලුවන් කියන එක තමා කියලා තිබ්බෙ.
ඒක මිස්ඉන්ටර්ප්‍රිටේශන් එකක් නම්, මේ කියන ප්‍රත්‍යක්ෂ සහ අනුමාන කියන දෙකේ වෙනස ඉගෙනගන්න වෙනවා දිලාන්ට. මම සරලව ඒක පැහැදිලි කලා. ප්‍රත්‍යක්ෂය කියන්නෙ තමන්ගෙ සෙන්සස් වලින් තමන්ම පිරසිඳ තීරණයකට පැමිණීමට. අනුමාන කියන්නෙ සිතා බලා තර්ක කොට තීරණයකට පැමිණීමට. ඔය දෙකෙන් ප්‍රත්‍යක්ෂය උසස්. අනුමානය ඊලඟට වැදගත්. නමුත් අනුමානය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
එතකොට ඒකෙන් කියන්නෙ "කරලම බලන්න ඕනෙ නැහැ නෙමෙයි දිලාන්". අනුමානය ප්‍රයෝජනවත් නමුත් ඒක අත්දැකිය හැකි සත්‍යක් වෙන්නත්/නොවෙන්න ඉඩ තියනවා එක. එකයි ප්‍රත්‍යක්ෂය උතුම්. ඒක තුල වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කතන්දරය නැහැ. ඔන්න ඕකයි චූලහත්ථිපදෝපම සූත්‍රයේ බුදුදහාමුදුරුවො කියන්නෙ ඇත් අඩිය බල බලා යන්න නමුත් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසට තමයි නිවැරදිව බුදුන් බුදුන් යැයි ඒකාන්තව සලකන්න, තීරණයකට එලඹෙන්න සුදුසු කියලා. සමහරවිට මිහිඳු හිමියන් ලංකාවෙ ප්‍රභූන්ට බණ කියන්න ඔය සූත්‍රය තෝරගත්තෙ බුදුදහම මේ ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීම පහදන්නම වෙන්න පුලුවන්.
කරලම බැලීමෙන් තමා ප්‍රත්‍යක්ෂයකට එළඹෙන්න පුලුවන්. අනුමානයට එළඹෙන්න කරලා බලන්න අවශ්‍ය නැහැ.
කරලම බලන්න ඕන නෑ කියල.
අනුමාන කරන්න පුලුවන් ලු කරන්නේ නැතුව.![]()
මම කියල තියෙන්නේ ඔයා කියපු දේම තමයි.
කොහොම හරි උඩ කතා කරපු අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට පිළිගන්න වුනා කරලම බලන්න ඕන නෑ කියල.අනුමාන කරන්න පුලුවන් ලු කරන්නේ නැතුව.![]()
ඒක නෙමෙයි මම ඇඩ්‍රස් කලේ.
මෙන්න මේ හයිලයිට් කරපු කොටසයි අකුරුවල ප්‍රමාණය වැඩි කරපු කොටසයි ඇඩ්‍රස් කලේ. අනුමානය ප්‍රතික්ෂේප කරලා නැහැ අමුතුවෙන් පිළිගන්න සිදුවෙන. අනුමානය ගැටළු සහගතයි, හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියන එක තමා කියලා තිබ්බේ.
ඒක දිලාන් "පිලිගන්න වුනා" කිව්වම හරියට ග්‍රීන්තන්ඩර් අනුමානය පොයින්ට් බ්ලෑන්ක් ප්‍රතික්ෂේප කරලා පස්සෙ පිළිගත්තා කියන අර්ථය එනවා. නමුත් ග්‍රීන්තන්ඩර් එහෙම දෙයක් කරලා නැහැ. අනුමානය තුල අපිට 100% රඳාපවතින්න බැහැ හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්, ඒ නිසා ප්‍රත්‍යක්ෂ කිරීම තමා ඥානයක් ලබන්න තිබෙන උතුම්ම (නිවැරදිම) ක්‍රමය කියන එකයි කිව්වෙ. ඒ නිසා මෙතනදි මම දිලාන්ගෙ අවබෝධ කරගැනීමේ දෝශයක් හෝ බොරුවක් ප්‍රකාශ කිරීම දකිනවා.
අනුමානයට එළඹෙන්න කරලා බලන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක හුදු අනුමානයක්. අනුමානය අනුමානය කියලා දැනගෙනයි භාවිතා කරන්න ඕනෙ. අනුමානය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
මම පැහැදිලිව කියලා තියනව අනුමාන කරන්න කියන දේ..මම කිව්වේ නැ ප්‍රත්‍යක්ෂ කතාවක්. ඔය ඉතින් පිළිගත්තා නේ අනුමාන කරන්න කරල බලන්න ඕන නැ කියලා. .
පිළිගන්න වුනා කියන දේ අයින් කරගන්නවා.
එක පිළිගත්තා වෙන්න ඕනේ.