මෙයා ලංකික දෙමව්පියන්ට දාව නුවර පැත්තේ ඉපදුන කෙනෙක් swedish යුවලක් හදාගන්න ගෙනිහිල්ලා තියෙන්නේ ඉපදිලා මාස දෙක තුනකින්, දැන් ඇයගේ සහකරු සමග ජර්මනියේ ඉන්නේ. ඉස්සර ගොඩක් ළමයින්ව හදාගන්න ගෙනිහින් තියනවා විවිධ ක්‍රම වලින්, ඕකත් එක්තරා මුදල් හොයන ජාවාරමක්. හැබැයි ගෙනියපු හැමෝම වගේ හොඳින් ජිවත් වෙනවා...