1. K

    අතාරින්න එපා!!! ඕකගේ හොම්බටම දෙකක් අනිමු !!!

    හරි බන් හැදුවා 😂 මොකෝ මම කුණුහරුපයක් කිව්වායැ.
  2. K

    අතාරින්න එපා!!! ඕකගේ හොම්බටම දෙකක් අනිමු !!!

    මිනිසුන් විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි කියනවනේ... "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන"
  3. K

    මාලිගාවෙ ඇතා

    හැමදේම නැති කරන්න ගියොත් අපිට සංකෘතියක් නැති වෙනවා ඒ නිසා අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ.
  4. K

    URGENT | Zincovit dosage eka khomda machan?

    Read the description lable for proper understanding. Take care, get well soon... Also eat vitamin C at least 3 tablet a day when you're not well.
  5. K

    Delta කියන්න එපා ඉන්දියන් Virus එක කියලා කියන්න

    අපේ දුර්වල කම් වලට ඉන්දියාවට බැනලා වැඩක් නෑ. ලොකු අයියා ටොකු අනින්න ගත්තොත් තවත් කෙළ වෙනවා.
  6. K

    ස්ට්‍රෙස් නැති

    කැමති දේ කරන ඒක තමයි.
  7. K

    ඉන්ටනට් ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

    දැනුම සොයා යෑමට තමයි.
  8. K

    ඉස්සර අපි...

    මේවා අදායම් විෂමතා
  9. K

    ඉස්සර අපි...

    ඕකෙන් මිදෙන්න ලේසි නෑ Don't worry your in the Indian Ocean.. ------ Post added on 1628607952
  10. K

    ඉස්සර අපි...

    ඒ මොකෝ?
  11. K

    ඉස්සර අපි...

    ඇයි මේක දිහා දේශපාලන කෝණයකින් බැලුවේ, ඉස්සර කිව්වේ කොරෝනා එන්න කලින්
  12. K

    ඉන්දියාවේ vaccine center එකක්

    ජීවිතය යදින මිනිසුන්
  13. K

    ඉස්සර අපි...

    ඒක තමයි, මුල් දවස්වල නම් මොන ප්‍රශ්න තිබුනත් අද සතුටින් ඉන්නවා කියලා හිතුවා එත් ඉතිං දැන් අවුරුද්දකටත් වැඩිය ගියා මුලින් තිබුන ගට දැන් අඩුයි වගේ. ළමයි ගැන ඊටත් වැඩිය දුකයි එයාලට අපිට තරම් නොතේරුනාට හරිම පීඩනයකින් ඉන්නේ කියලා තේරෙනවා.
  14. K

    කිරියෙන් Covid පොසිටිව් සාමාජිකයන්

    ඉක්මන් සුවය පතමු..
  15. K

    ඉස්සර අපි...

    මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.
  16. K

    ඉස්සර අපි...

    ඒ වුනාට දැන් නිදහසේ යන්න බෑනේ මාස්ක් දාන්න ඕනේ දුරස්ථ භාවය තියාගන්න ඕනේ ස්පර්ශ කරන්න බෑ etc.
  17. K

    ඉස්සර අපි...

    ඉස්සර අපි කොච්චර සතුටින් නිදහසේ හිටියද කියලා හිතෙනවා නේද දැන් මේ කොරෝනා නිසා බොහෝ දේවල් අහිමි වෙලා.
  18. K

    ලාෆ්ස් සිලින්ඩරය ලිට්‍රෝ සිලින්ඩරයට මාරු කරන්න අවසර

    නරකද කහ පාට එව්වට ඔක්සිජන් පුරවන්න ගත්තා නම් වෙලාවේ හැටියට.

    No contents