1. K

    Sony mobile phone

    ඉස්සර මටත් තිබුනා නෝකියා n 73 එකක් ඒ කලේ හැටියට හොඳ ෆෝන් එකක්. හුඅවෙඉ වල google service නැහැ නේද? ෆෝන් එකකට ලක්ෂ ගානක් වියදම් කරන ඒක අපරාදයක් කියලා හිතෙනවා මට.
  2. K

    Sony mobile phone

    දැන් මොනවද ගන්නේ? Samsung, Mi ඕවයේ රිලයිබිලිටි කොහොමද?
  3. K

    වචන කරකවලා ගහන සයිනොෆාම් 95% පට්ටපල් බොරුවට අහු වෙන්න එපා

    Oh.. My bad. I understand what you're saying now. Simply I don't think Chinese vaccine better than fizer or moderna I have mentioned that in my previous reply.
  4. K

    Sony mobile phone

    හැමෝටම ස්තුතියි.. Sony fail වගේ. පරණ මොඩෙල් නම් තියනවා විකුනන්න සමහර ෂොප් වල.
  5. K

    වචන කරකවලා ගහන සයිනොෆාම් 95% පට්ටපල් බොරුවට අහු වෙන්න එපා

    Side effect හැම එන්නතකම තියනවනේ (මේ එන්නත හොදයි කියලා කියනවා නෙමෙයි ) trials with mice showed incomplete protection with also an undesired effect of eosinophilic pulmonary inflammatory response. මේක එච්චර ප්‍රචලිත නෑනේ දැන් මිලියන ගානකට ගහලා තියනවනේ. අස්ට්‍රසේනිකා එකේ බ්ලඩ් ක්ලොට් case ඒක නම්...
  6. K

    ඇන්ටිජන් 100%ක් ම හරි ද?

    ඒක පිරිසිදුව තිබුනානම් ලෙඩක් එන්න විදිහක් නෑ. පීනස වෙන්න පුළුවන් නැත්නම් psychosomatic.
  7. K

    Sony mobile phone

    ඇයි දැන් sony ෆෝන් ලංකවේ විකුනන්න නැත්තේ? මම z 2 එකක් පාවිච්චි කලා අවරුදු 4කට වඩා කිසිම ලෙඩක් නෑ සුපිරියට ම තිබුනා. මම කැමතියි නැවත sony එකක් ම ගන්න එත් අලුත් මොඩල් කොහෙවත් නෑ.
  8. K

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    රටට අවශ්‍ය විෂයයන් තෝරලා ඒ අංශ වලින් අලුත් උපාදි පාඨමාලා හදන්න ඕනේ.
  9. K

    සුද්දට ආපහු රට බාරගන්න කියමුද?

    Corona යන්තම් අඩු වුන ගමන් ඔය වගේ ලොකු තරග තියන්න හොඳ නෑ. පහුගිය කලේ තිබුණු පීඩනය පිටවෙන්නේ ඔහොම තමයි.
  10. K

    ලඟම ගෙවල්වල ලෙඩ උනාම මොකද කරන්නේ

    ඒ අයගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න ඕනේ එහෙම අවස්ථාවක් උදා වුනොත්. ටික දවසකින් antigen ටෙස්ට් එකකුත් කරගන්නවා එතකොට වඩාත් ආරක්‍ෂිතයි. දැන් ඔය හෙල්ත් sector එකේ වැඩ කරන අයටත් ඔය ගැටලුව තියෙනවා තදේටම එයාලටත් ගෙදර ලෙඩ තියන දෙමව්පියෝ, ළමයි ඉන්න පුළුවන් එත් ඉතිං ජොබ් එක කරන්නත් ඕනේ.
  11. K

    පව් ලෙඩ්ඩු

    අපේ රටේ සාර ධර්ම පිරිහිලා තියෙන්නේ ආදර්ශයක් නැතිකම නිසයි.
  12. K

    ලඟම ගෙවල්වල ලෙඩ උනාම මොකද කරන්නේ

    ලඟම කෙනෙක් ඔය වගේ වෙලවක උදව්වක්ඉ ල්ලුවොත් අනිවාර්යෙන් කරන්න බලපන් ආරක්ෂා සහිතව. ඒක තමයි මනුෂ්‍යකම කියන්නේ. උඹට underline health issue nathnam බයවෙන්න දෙයක් නෑ. තමන්ට අසනීපයක් හැදුනොත් අනිත් අයගේ උදව් අවශ්‍ය වෙනවා අපි හැමෝටම. උඹ වගේ අය ඉන්නවනම් රට සුරපුරයක් වෙනවා කොල්ලෝ. ------ Post added on...
  13. K

    පව් ලෙඩ්ඩු

    ඔය හැම තැනකදීම හැම වැඩකම කොලිටි ඒක තීරණය වෙන්නේ එම රටේ ඉන්න ජනතාවගේ තත්වෙට සාපේක්ෂව නෙ, ඉතිං ටික දෙනෙක්ට උසස් ගති තිබුනට ඒක රටටම බලපාන්නේ නෑ, ඒවා අගය කරනවත් අඩුයි. ළමයින්ට දකින්න අහන්න තියෙන්නෙත් ඔය ආදර්ශය ම තමයි ඉතිං ඕක චක්‍රයක් වගේ දිගටම යනවා. සාර ධර්ම බල්ලට ගිහිල්ලා තියෙන්නේ.
  14. K

    ඩෙල්ටා 14k aluthen

    ඇයි බන් ඕක ගැහුවම දීර්ගකාලීන side effect තියනවද?
  15. K

    හෙද වෘත්තිය ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

    ඔවා මේ වගේ පාලනය කරන්න අමාරු රටවලට ලේසි නෑ. දැන් ඔය pcr, rappid antigen වගේ ඒවටත් ආණ්ඩුවෙන් කියලා තියන ගානට වැඩිය අයකරනවලු.
  16. K

    හෙද වෘත්තිය ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

    ලෝකේ වෙනත් රටවල තියන විවිධ වුර්තීන්අ තර පවත්වාගෙන යන වැටුප් අනුපාත බලලා ඒ අනුව සුදුසු ක්‍රමයක් පවත්වාගෙන යනවනම් අවුල් අඩු වෙනවා. ඕක නොදැන නෙමෙයි, මෙහෙ අය system අවුල් කරලා තියෙන්නේ විවිධ දේශපාලන අවශ්‍යතා සහ හිතවත් කම් මත.

    No contents