1. C

    කාල් මාක්ස්ගේ බුද්ධගම

    බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා කජු සීයා නිවැරදි කෙරුවා.
  2. C

    මෙට්‍රෝ ඉඩමට ඇතුල්වීම තහනම්

    කඩුවෙල රංජන් ජයලාල්ගේ ඉඩම් මංකොල්ලය. කඩුවෙල 'උගත් බුද්ධිමත්' පණ්ඩිතයෝ ඉල්ලපු වෙනස ලැබිලා.
  3. C

    පුනරුද ආණ්ඩුවේ ඩොලර් මිලියන 130ක සෞදි export deal එක

    Cancel කරලා. හේතුව ගාණක් කපාගන්න try කරලා.
  4. C

    2027 අවුරුද්දේ විශාල විදෙස් ආයෝජන (FDI)

    ඒවිද? රටේ ලොක්කා එකම forum එකේ කියපු කතා දෙහෙකින් ආයෝජකයෝ full confuse වෙලා ඇති දැන්නං. 😳😵‍💫 බය නැතුව ඇවිත් ආයෝජන කරන්න, අපි full okay 👇 විදේශීය තෙල් company වලට තග දැමීම 👇 විදෙස් ආයෝජන කියන්නේ, පිටරට සුද්දො ඇවිත් තමන්ගේ ධන පරිත්‍යාග කරලා ලංකාවෙ අලයොන්ට කන්න අඳින්න $ දන් දෙන එකට කියලා...
  5. C

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    වංචාව දූෂණය රටේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන වියදමට බලපාන විදිහ ගැන ජෙප්පො වැඩේ කරලම පෙන්නලා දෙන්න හදන්නේ. සරලව, IMF එකෙන් කියලා වෙච්ච පාඩුව පියවගන්න විදුලි මිළ වැඩිකරේ නැත්තං, IMF වාරිකය ලැබෙන්නේ නෑ කියලා. පාඩු පිට දුවන රාජ්‍ය ආයතන තියාගෙන අපිට ණය දෙන්න උන්ට පිස්සු නෑනේ.
  6. C

    Drone Toilets

  7. C

    පන්ති වෛරය

  8. C

    සංවර්ධන news - කෝටියක් වැයකොට පාසල් තාප්පය නැංවීම

    විවෘතකිරීමේ උත්සවයේ වියදම් කීයක් වගේ වෙයිද? පහළින් කොටාගෙන යමු.
  9. C

    මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

    දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.
  10. C

    මෝධිජී ගේමට බැහැලා

    CJP චප්ප කරන්න යන්නේ...
  11. C

    මාලිමා විධායක සභික ලාල් විජයනායක, ආණ්ඩුවට එරෙහිවේ

    "විධායක සභා රැස්වීමේදී මට කරවහගන්න කිව්වා" - ලාල් විජයනායක "එහෙම කිව්වෙ නෑ" - අධිකරණ ඇමති

    No contents