හැමෝම ඉතිං පැරදුනාට පස්සෙ අපිට දුක කියන එක තමයි කරන්නෙ...
පා.ච. ඊලඟ සැරේ දින්නට පස්සෙ බොරු කියන එවුන්ට විරුද්ධව නඩු දාන්න...
උඹල ඔක්කොම පට්ට හොරු නිසා ඔහොම නිකං කිව්වට පිළිගන්න අමාරුයි අධිකරණ තීන්දුවක් නැතුව...
උඹල ඔක්කොම හැමදාම කරේ වචන හරඹ වලිං අපිව ගොනාට අන්දපු එක :yes: