1. C

    පන්ති වෛරය

    ධවල පත්‍රිකාවනං සෑහෙන්න හොඳ දේවල් තිබ්බ initiative එකක්... ඒක අල කරපු එකනං ලොකුම අපරාදයක්... ඒක සිද්ධ උනානං ලංකාවෙ තත්ත්වෙ සෑහෙන්න වෙනස් වෙන්න සෑහෙන්න ඉඩ තිබ්බා...
  2. C

    සුභාරංචි! උපාධි කරන්න පොලී රහිත ණය 2026 🧑‍🎓

    ඒවුණාට එකට ගහපු AI generated post එක අලුත් දෙයක් නේ... 👏
  3. C

    පන්ති වෛරය

  4. C

    සංවර්ධන news - කෝටියක් වැයකොට පාසල් තාප්පය නැංවීම

    වර්ග අඩි 1000ක ගෙයක් finish කරන්න estimate එකත් කෝටියක් - කෝටිඑකාහාමරක්. Mid level ගෙයක්.
  5. C

    සංවර්ධන news - කෝටියක් වැයකොට පාසල් තාප්පය නැංවීම

    විවෘතකිරීමේ උත්සවයේ වියදම් කීයක් වගේ වෙයිද? පහළින් කොටාගෙන යමු.
  6. C

    X-Press Pearl ඩොලර් බිලියනයේ කෝටි 35,000 වන්දි මගඩිය: එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසන වන්දි අය කරගැනීමේ ප්‍රගතිය කොහොමද ?

    අනුර කුමාර කියන්නේ අමු තක්කඩියෙක්... කට වාචාලයා තනිකරම බොරුවෙන් කතාවෙන් මිනිස්සු මුලා කරලා තියෙන්නේ...
  7. C

    රනිලා කරපු කතාවෙන් ඩෝබියන්ගෙ හිතට ආපු බය දුරු කරන්න ටොක්ස් දීලා දැන් මෙන්න මෙහෙම කියනවා 🤭🤭

    පොත්ක් එළිදකවන උත්සවේකට ගිහිං පාර්ලිමේන්තුවේවත් නැති සීයා කෙනෙක් කියපු කතාවකට උඩ ඉඳලා පහළට යනකම්ම ජෙප්පොයි උන්ට අලුතෙන් එකතුවෙච්ච 'උගත් බුද්ධිමත්' ජනතාවයි මෙච්චර කැලඹිලා මොකෝ?
  8. C

    රනිලා කරපු කතාවෙන් ඩෝබියන්ගෙ හිතට ආපු බය දුරු කරන්න ටොක්ස් දීලා දැන් මෙන්න මෙහෙම කියනවා 🤭🤭

    බැරිවෙන්න හේතුව අර බැංකු මැනේජර්ලා සෙට් එක හොරෙන් බිලියනක් රට පටවපු එකයි කියලා කියාවි...
  9. C

    Javelin: Rumesh vs Julian tomorrow, fight for 🥇

    සිරාවට? ඊයේ ද? මේක post කරලා තියෙන්නේ පැය 22කට කලින්...
  10. C

    Javelin: Rumesh vs Julian tomorrow, fight for 🥇

    ඊයේ පෙර්‍රෙදා 90 ගාණක් දැම්මා නේ... හැබැයි එක්කො list එක update වෙලා නෑ...
  11. C

    ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    ලංකාවෙ ඉතිං වෙන තැනක් නෑනේ Jetski පදින්න? අනික් ඒවා ඔයිටත් වඩා සංවේදී පරිසර නේ...
  12. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    ඔබතුමා lawyer කෙනෙක් ද? ඇත්තටම මං දන්නේ නෑ... මට තේරිලා තියෙන විදිහට තමයි මං ඕක විග්‍රහ කරේ... මේ වගේ cases හෝ ඒ පිළිබඳව දැනීමක් තියෙනවානං අපිත් එක්ක share කරන්න... මාත් ඇත්තටම කැමතියි දැනගන්න ඔයවගේ interesting law points... මගේ විෂයෙන් බාහිර දෙයක් උනාට interesting...
  13. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    අනික් ජනාධිපතිලාගෙත් ගමන් බිමන් document වෙනවා ඇතිනේ... මේකේ documentations වල මොකද්ද විශේෂ?
  14. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    ඒකත් complicated නේද? මොකද official visit එකක් ගිහිං එන ගමන්, transit එහෙකදිනේ ඔය ගමන ගිහිං තියෙන්නේ... එතකොට ticket cost argument එක complicated... Lodgings තමා එතකොට argue කරන්න වෙන්නේ... Transit එකේ ලොකු time එකක්නං lodgings එපැයි... එතකොට කියන්නේ official visit එකක් ගිහිං එනකොට මගදි තිබ්බ...
  15. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්ලු කියලා තියෙන්නේ... 🤣🤣🤣

    No contents