සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,537
    8,754
    113
    සියත ජෙප්පොන්ට කඩේ යන එක මට එච්චර ලොකු අවුලක් නෑ , එක මුල ඉදලාම උන්ගේ එකක් නිසා..

    හැබැයි මේ සිරසේ වෙස් මාරුවනම් බොහොම සිහි කල්පනාවෙන් ඉන්න ඕනි දෙයක්. මුන් බුවල්ලා වගේ හැමතැනටම උන්ගේ ඉත්තෝ දාගෙනනේ ඉන්නේ.. එකක් තියා කප්පන් ඉල්ලපු චරිතයත් මුන්ගේ එකෙක්නෙ.

    මොන ටෙන්ඩරය නොලබුනටද මුන් කණපිට ගහන්නේ කියලා බලමු.

    nikamata hithamuko Ranil oya warada kala passe hire damma kiyala, oken nondi wenne JVP unma thama.

    හේතුව?
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    ආන්ඩුවම විපක්ශය හිරේ යවල උන්ට ගේමක් දෙන්න පුලුවන් එකෙක් විපක්ශෙට ගෙනෙයි වගේ . උබල හැදුනේ අපේ අත්වල කියලා පැරදෙන්න පුලුවන්
     
    • Love
    Reactions: shenat

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    nikamata hithamuko Ranil oya warada kala passe hire damma kiyala, oken nondi wenne JVP unma thama.
    @snm1990
    lankawe minissu majority eka Buddhists, godak denek podi waradi walata anukampa karanawa, mathaka thiyenne rata awl giya welawe rata goda dapu eka kiyala. anek eka wayasa.
    MR hire dammath wenne okama thama.
    JVP eken horu allana eka hoda wadak, eth ban eka balance naha. Government ekata padu kala kiyala allanawa nam Coal case eka, ara port eke case eka, wadima milata fuel gatta eva ehema evath waradi eva ne.

    anek eka Thaduwak giyath laksa 10k denawa kiwwane, Adu thakseruwak athi deyakata nowatina ganak gewala Rajayata loku paduwakne karala thiyenne. :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,805
    113
    Kandy
    සීයා බලන්න හොස්පිටල් යන්.බඩ යයිද මේ පාරත්

    සීයා දස්සයා මොනා හරි ලෙඩක් තියේ කියලා හිරේ දාන එකෙන් බේරෙනවා.
    ------ Post added on Aug 18, 2026 at 9:24 PM
     
    • Like
    Reactions: ComanMan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,187
    13,910
    113
    35
    Spain
    ජනාධිපති කෙනෙක් එළියට බැහැල කඩේට ගිහින් පාන් එකක් ගත්තත් එක නිල සංචාරයක්, ප්‍රවෘත්තියක්, රටට වැදගත් දෙයක්. ඒ වගේම එහෙම ගියත් උන්නැහේ ගේ ආරක්ෂාව ආදිය සොයා බලන්න ඕන. ඒවා උන්නැහේ තමන්ගේ වියදමින් කරන්නේ නැහැ. මොකෝ පින් තකා වැඩ කරනවා කියල ආපු ජෙප්පොත් වාහන අරන් පඩි අරන් ආණ්ඩුවේ අකවුන්ට් එකට තෙල් ගහගෙන නේ ඇවිදින්නේ? ඒ වගේ තමයි. මෝඩ ජෙපි හිපාටුවෝ හිතාගෙන ඉන්නේ උන්ට එහෙම කරාට කමක් නැහැ එත් වෙන එකෙක් කරොත් වැරදි කියල. මෝඩ හැතිකරය.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,754
    113
    @snm1990
    lankawe minissu majority eka Buddhists, godak denek podi waradi walata anukampa karanawa, mathaka thiyenne rata awl giya welawe rata goda dapu eka kiyala. anek eka wayasa.
    MR hire dammath wenne okama thama.
    JVP eken horu allana eka hoda wadak, eth ban eka balance naha. Government ekata padu kala kiyala allanawa nam Coal case eka, ara port eke case eka, wadima milata fuel gatta eva ehema evath waradi eva ne.

    anek eka Thaduwak giyath laksa 10k denawa kiwwane, Adu thakseruwak athi deyakata nowatina ganak gewala Rajayata loku paduwakne karala thiyenne. :lol:
    මේ කියන කතාව ඇත්ත, ගල් අගුරු, කන්ටේනර් සින් වලට කොමිසම් යනවනේ, සාක්ෂි තියෙන උන් ගෙනල්ල දෙන්නේ.. මොකද වෙන්නේ බලමු...
    තහඩුවේ සින් එකනම් ආතල් එකට කියපු එකක්නේ.. හැබැයි මේ පැත්තේ අපි දැනුවත්ව එක ගෙයයි කැඩුනේ, එකත් ඉස්සර මැටි වලින් හදපු පරණ ටයිප් එකක්, ලක්ෂ 25ක් ද කොහේ සෙට් වෙලා තිබ්බ, දැන් ගේ හදනවා.

    ජනාධිපති කෙනෙක් එළියට බැහැල කඩේට ගිහින් පාන් එකක් ගත්තත් එක නිල සංචාරයක්, ප්‍රවෘත්තියක්, රටට වැදගත් දෙයක්. ඒ වගේම එහෙම ගියත් උන්නැහේ ගේ ආරක්ෂාව ආදිය සොයා බලන්න ඕන. ඒවා උන්නැහේ තමන්ගේ වියදමින් කරන්නේ නැහැ. මොකෝ පින් තකා වැඩ කරනවා කියල ආපු ජෙප්පොත් වාහන අරන් පඩි අරන් ආණ්ඩුවේ අකවුන්ට් එකට තෙල් ගහගෙන නේ ඇවිදින්නේ? ඒ වගේ තමයි. මෝඩ ජෙපි හිපාටුවෝ හිතාගෙන ඉන්නේ උන්ට එහෙම කරාට කමක් නැහැ එත් වෙන එකෙක් කරොත් වැරදි කියල. මෝඩ හැතිකරය.
    රනිල්ගේ නඩුවේදීත් මිලියන 16න් වැරදි මිලියන 13ට.. ඉතුරු මිලියන 3 ආරක්ෂක වියදම්.. එක නඩුවට සලකන්නේ නෑ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,842
    113
    ආශ්චර්යමත් රටක
    එක ධමනියයි වැඩකරේ ඒකත් දැන් හිරවෙලා. උසාවියට යන්න නැගිට්ටොත් මැරිල වැටෙයිද කියලා බයයි කියාවිද දන්නෑ.

    නැගිටපිය පගයා කියලා පුපට පයින් එකක් දෙන්න ඕන එතකොට.
     
    • Love
    Reactions: ComanMan