ubala get-together walata yanawada bn

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    ඕවා එක එක්කෙනාට සාපේක්ෂයි. යාලුවො එක්ක සිරාවටම සෙට් වෙලා පහුගිය කාලේ දේවල් කතාබහ කරලා ආතල් එකේ කාලා බීලා නටලා එන එක මම නම් අවුලක් දකින්නේ නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    ගොඩනැගෙන්න හිතනවානම් යන්න. කනෙක්ෂන් කියන සැහෙන්න උදව් වෙනවා මේ රටේදි. නුහුරු පරිසරයක උනත් මුණට හරි හිනාවෙලා හිටියා කියලා වෙන හානියක් නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,645
    113
    mata nam owa penda ba bn. moru show karayoo nisa
    මම school/campus එකකටවත් යන්නෙ නෑ. ගොඩක් උන් හම්බුනාම වරෙන් කියනවා. ඒත් මම යන්නෙ නෑ. ඕවල බීලා එක එකාගෙ පරන ඇරියස් කවර් කරන්න ගිහින් වලි දාගෙන පිහි පාරවල් කනවට වඩා සැපැයි පැත්තකට වෙලා ඉන්න එක.

    ගොඩක් වෙලාවට බොන්න සෙට් කරගන්නෙ හෙන පොඩි තෝරගත්ත සෙට් එකක්. වෙන උන් එක්ක බොන්න යන්නෙම නෑ.
     
    • Like
    Reactions: alian25

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,730
    8,144
    113
    ගිහින් වලි දාගෙන පිහි පාරවල් කනවට වඩා සැපැයි පැත්තකට වෙලා ඉන්න එක.
    uba wanathamulleda? get-together wala pihiyen aninne?

    mata nam owa penda ba bn. moru show karayoo nisa
    ghilla akala beela(gaanakata) thamanta set wena un ekka enjoy krla enwa
    ------ Post added on Jul 3, 2026 at 1:47 AM
     
    • Haha
    Reactions: chinmak

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,780
    15,296
    113
    New Zealand
    School/campus ඒවා අවුලක් නෑ. ගිහින් ආතල් එකක් දාලා එන්න පුලුවන්. ඒත් ඔෆිස්වල, පරණ ඔෆිස්වල ඒවාට නම් යන්නෙ නෑ
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    478
    558
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මම school/campus එකකටවත් යන්නෙ නෑ. ගොඩක් උන් හම්බුනාම වරෙන් කියනවා. ඒත් මම යන්නෙ නෑ. ඕවල බීලා එක එකාගෙ පරන ඇරියස් කවර් කරන්න ගිහින් වලි දාගෙන පිහි පාරවල් කනවට වඩා සැපැයි පැත්තකට වෙලා ඉන්න එක.

    ගොඩක් වෙලාවට බොන්න සෙට් කරගන්නෙ හෙන පොඩි තෝරගත්ත සෙට් එකක්. වෙන උන් එක්ක බොන්න යන්නෙම නෑ.
    set wemuda welawaka adiyak gahanna
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,149
    15,205
    113
    මම school/campus එකකටවත් යන්නෙ නෑ. ගොඩක් උන් හම්බුනාම වරෙන් කියනවා. ඒත් මම යන්නෙ නෑ. ඕවල බීලා එක එකාගෙ පරන ඇරියස් කවර් කරන්න ගිහින් වලි දාගෙන පිහි පාරවල් කනවට වඩා සැපැයි පැත්තකට වෙලා ඉන්න එක.

    ගොඩක් වෙලාවට බොන්න සෙට් කරගන්නෙ හෙන පොඩි තෝරගත්ත සෙට් එකක්. වෙන උන් එක්ක බොන්න යන්නෙම නෑ.

    Get together wala pihiyen aninne umba igena gaththe mokeda kukuloh? :confused: