1. C

    Share market advice needed

    Atrad account එකක් broker ට කියල හදාගන්න. සාමාන්‍යයෙන් advisors ල attend වෙන්නෙ 5 million වලට වැඩිය invest කරන account වලට
  2. C

    දකුණේ දෝනිලා 😍 ❤️

    අම්බලංගොඩ ඔයවගෙ කරන පෙරහැරක් පාතාලෙ අණින් නවත්තල කියල සින් එකක් යනව් නේද මේ දවස්වල....
  3. C

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    මේ වැඩේ භයානකයි...ටිල්වින්ට ආරංචි උනොත් ටිල්වින් පාවිච්චි කරල තමයි දෙන්නෙ. හදුන්නෙත්තිල වගෙ ගොඩක් සහෝදරවරු බැදල තියෙන්නෙ ටිල්වින් පාවිච්චි කරපුවා...
  4. C

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    මෙකෙ case එක හරියටම දන්නෙ නැති උනත්... හොරකම් කිරීමට හේතුවන මානසික රෝගයක් තියනවා එකට කියන්නෙ kleptomaniac කියල. මේ අය තමන්ට කිසිම අඩුපාඩුවක් නැති උනත් හොරකම් කිරීමට පෙලබෙනවා. එංගලන්ත royal family එකෙත් මෙහෙම අය ඉදල තියනවා.
  5. C

    රත්නේ අයිය ගේ

    මෙවත් එක්ක 2048 ලංකාව දියුණුවෙයිද ඕයි... :unsure:
  6. C

    රහත් වෙලා.......😲

  7. C

    HM ජයවර්ධන ගීතාවලියෙන් බිඳක්!

    මාරම පද ගැලපීමක් ඔය සින්දුවල තියෙන්නෙ
  8. C

    බුරම්පියගෙ ෆොටෝ එකක් මී හරකගේ ඔළුවේ ගහලා.. ගොවියෝ ගත්තු ආතල් එක "උඔ තමයි හොඳටම කළේ..බැරිනම් ගෙදර පලයං"

    ඕකල තමයි පෝලිමෙ ගිහින් මොන බණ්ඩගෙද පුතා කියල මාලිමාවට කතිරෙ ගැහුව.....
  9. C

    කාදිනල් කොච්චර හොඳ උනත් මිනිස්සු මීක් කියනව ගුපියනේ

    තව ටික කාලයක් යනකොට කාදිනලුයි, බෝන් එගෙන් කට්ටියයි තමයි ඔක්කොම පාලනය කරන්නෙ........
  10. C

    Servo කෑන් එක හොදයිද?

    හොදයි..ප්ලාස්ටික් වලින් හදල තියෙන්නෙ...මූඩියකුත් තියනවා
  11. C

    මේවත් දැනගන්න

    ආණ්ඩුවෙ ගොන් වැඩ කරන කට්ටිය මහින්දගෙ ඉත්තොනන් මෙකත් මහින්දගෙ ඉත්තෙක් ...ෂුවර්

    No contents