1. Miami-Vice

    යකෝ අලියා බේරුනෙත් අනු නවයෙන්.

    අලිය පොලීසි යයි :lol:
  2. Miami-Vice

    ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

    දැං සල්ලි නෑනෙ, ඊයෙ ඉල්ලුවනං දෙන්ඩ තිබුන බල්ලොත් නොකන සල්ලි බත් ටිකක් කාල යන්ඩ ඉන්ඩ
  3. Miami-Vice

    සජිත් සජිත්

    ඔක්කොම හොරු :yes: උස නං සිකුරුටි, මිටි නං කම්කරු :baffled:
  4. Miami-Vice

    අපි හෙන ලොකු youtubers ලා. අපිට නිකන් උඩට යන්න දීපන්. බැරිනම් උඹලාගේ ලොක්කට එන්න කියාපිය

    මේගොල්ලො ලංකාවට එන්නෙ අපිට ආදරේටද නැත්තං යූටියුබ් වලිං කීයක් හරි හම්බ කර ගන්නද? :eek: බදු ගෙවන්නෙ නැති විදේශිකයන්ගෙන් බදු ගෙවන දේශීය සංචාරකයන්ට වැඩිය අය කරන එක සාධාරණයි මට හිතෙන විදියට නං :yes:
  5. Miami-Vice

    ලංකාවේ බලය බෙදන්න තියෙන ලොකුම ගැටලුව

    බලය බෙදුවත් ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ හරියට හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තං... හරියට හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙනවනං බලය බෙදන්න අවශ්යත් නැහැ
  6. Miami-Vice

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    https://www.singersl.com/unic-portable-radio-3-band මේක කොහොමද? මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
  7. Miami-Vice

    හොද Sound තියෙන Radio

    https://www.singersl.com/unic-portable-radio-3-band මේක කොහොමද? මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
  8. Miami-Vice

    Deadpool 3 (Hugh Jackman)🥴🥴

    :cool:

    No contents