1. Miami-Vice

    Udawwak na bolagen,, C programming

    උඹ දැං ලැන්වේජස් කීයක් ඉගෙන ගත්තද මේ ටිකට? :eek: එකක් හරියට කරොත් හොඳ නැද්ද?
  2. Miami-Vice

    ෆ්‍රිජ් එකේ යට කෑල්ලෙ කූල් එක ගොඩක් අඩුයි, මිතුරේ!

    උඩ ෆ්‍රීසර් එකේ තියෙනව සීතල හුලං පල්ලෙහාට එවන්න ෆෑන් එකක්, ඒක වැඩ කරනවද බලන්න, හිර වෙලා ඇති සමහර විට
  3. Miami-Vice

    Still You got fucked Serej

    :lol:
  4. Miami-Vice

    මහරගම අපේක්ෂා රෝහලට යන්න වෙනවා බෙහෙත් ගන්න

    ඉක්මනට සනිප වෙන්න පතනවා :)
  5. Miami-Vice

    කලින් ගන්න පුළුවන් epf ද ETF ද?

    EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
  6. Miami-Vice

    ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප බවට පත්කෙරේ

    මම දාපු පෝස්ට් දැකල නැතුව නහයෙන් අඬන එකේ තේරුමක් නැහැ නේද? චුට්ටක්වත් කේන්ති ගියේ නැද්ද? :eek:
  7. Miami-Vice

    ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප බවට පත්කෙරේ

    බලං හිටිය තමයි... ඒ දවස්වලත් කිව්ව එයාට වැඩ බැහැ කියල... රනිල්ට මුකුත් කියනකොට කේන්ති යනව නේද? :baffled:
  8. Miami-Vice

    ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප බවට පත්කෙරේ

    මදැයි රනිල් ඇවිල්ල රට හදනකං බලං හිටිය :-(

    No contents