කැමරා එකක් ගන්න උදව්
ෆොටෝ ගහන කොල්ලන්ගේ උදව්වක් ඕනේ.
මම හෙට අනිද්දා කැමරා එකක් ගන්න හදන්නේ. උපරිම තියෙන්නේ 60ක් වගේ තමයි.
මම බලලා තියෙන්නේ
නිකොන් D3200 හෝ Canon 1200D
දෙකෙන් එකක්.
මොකද්ද හොද. එත් එක්කම ලබන මාසේ 50MM f1.8 එකක් ගන්න ඕනේ.
එතකොට තමයි කෙලියා වෙන්නේ. d3200 එකට g ලෙන්ස් එකක් දාන්න...