ලබ්බ තමයි. උබලා ඔහොම ගලවලා ගහලා කෙලව ගනින් බැටරියට. ඔහොම චාජර් එකට ගලවලා ගහන්න ගියාම චාජින් සයිකල් ගාන අඩු වෙනවා. එතකොට කෙල වෙලා යනවා.
මම අවුරුදු 5ක් ලැප් එකක් use කළා. පුළුවන් හැම වෙලාවේම චාජර් එකට ගහගෙන. ඔය කියනවා වගේ නම් අවුලක් ඇවිත් නැ. අනික ඔය ලැප් වල එක එක දේවල් තියෙනවා ඕවර් චාජ් වෙන...