කැමරා එකක් ගන්න උදව්
ෆොටෝ ගහන කොල්ලන්ගේ උදව්වක් ඕනේ.
මම හෙට අනිද්දා කැමරා එකක් ගන්න හදන්නේ. උපරිම තියෙන්නේ 60ක් වගේ තමයි.
මම බලලා තියෙන්නේ
නිකොන් D3200 හෝ Canon 1200D
දෙකෙන් එකක්.
මොකද්ද හොද. එත් එක්කම ලබන මාසේ 50MM f1.8 එකක් ගන්න ඕනේ.
එතකොට තමයි කෙලියා වෙන්නේ. d3200 එකට g ලෙන්ස් එකක් දාන්න ඕනේ.
එක 27k විතර වෙනවා. canon එකේ නම් 18කට වගේ ගන්න පුළුවන්. එහෙම බැලුවම canon 1200D එක ලාබයි.
උබලා මොකෝ හිතන්නේ. නිකන් ට්‍රිප් එකක් ගිහින් හයික් එකක් ගිහින් ෆොටෝ ගන්න 1200D එක ඇතිද ? පාචිච්චි කරන අය කියමු බලන්න