driving license renewal

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    මචංලා license එක expire වෙනව dec 12. online appointment එකක් දාන්න හැදුව. ඒත් ඔක්කොම booked.
    appointment නැතුව කරගන්න බැරිද?
    online appointment නැතුව වෙන විදිහක් තියනවද appoinment එකක් දාගන්න?
    medical එක කොච්චර කාලෙකට valid ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,677
    113
    33
    Kalutara
    අපේ එකෙක් නම් සතියකට කලින් මොන ඇපොයිමන්ට් එකක්වත් නැතුව උදේ 7ට ගිහිල්ලා අංක 8 හම්බෙලා මෙඩිකල් එකට. සේරම කරලා ටෙම්පරරි එකත් අරගෙන 9.30ට ගෙදරත් ඇවිල්ලා. හැබැයි කොඹල නෙමෙයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    අපේ එකෙක් නම් සතියකට කලින් මොන ඇපොයිමන්ට් එකක්වත් නැතුව උදේ 7ට ගිහිල්ලා අංක 8 හම්බෙලා මෙඩිකල් එකට. සේරම කරලා ටෙම්පරරි එකත් අරගෙන 9.30ට ගෙදරත් ඇවිල්ලා. හැබැයි කොඹල නෙමෙයි.
    colombo appointment nathuwa renew krnna puluwnda danna neh?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මචන් ඕක කොච්චර කල් තියල රිනිව් කරන්න පුලුවන්ද? Expire වෙන්න මාස 3කට 4කට වගේ කලින් බැරිද? තවම දෙන්නෙ අර කොලේද? කාඩ් දෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    1month ago danna kenek giya. nugegoda paya bagayayi yanne. next rmv
    නුගේගොඩ යන්න දෙයක් නෑ.
    කෙලින්ම වේරහැර පලයන් උදේම මෙඩිකල් ඒකත් එතනින් කරනවා දවසට 50 ඉ ගන්නේ.
    නුගේගොඩ එක දවසයි..වේරහැර තව දාවසයු යන්න ඕනේ නැත්නම්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    1month ago danna kenek giya. nugegoda paya bagayayi yanne. next rmv dawal 12.30 weddi awa

    නුගේගොඩ යන්න දෙයක් නෑ.
    කෙලින්ම වේරහැර පලයන් උදේම මෙඩිකල් ඒකත් එතනින් කරනවා දවසට 50 ඉ ගන්නේ.
    නුගේගොඩ එක දවසයි..වේරහැර තව දාවසයු යන්න ඕනේ නැත්නම්
    card eka denwada dan? nattan kole da denne?
     
    Techefy

    Active member
  • Aug 10, 2022
    159
    134
    43
    මචංලා license එක expire වෙනව dec 12. online appointment එකක් දාන්න හැදුව. ඒත් ඔක්කොම booked.
    appointment නැතුව කරගන්න බැරිද?
    online appointment නැතුව වෙන විදිහක් තියනවද appoinment එකක් දාගන්න?
    medical එක කොච්චර කාලෙකට valid ද?
    Udema yanna. Appointment ona naha. Dan call karama okkoma book wela kiyanawa. System down wage
     
    • Like
    Reactions: rukshrulz