1. C

    ප්‍රශ්නයක් කොල්ලනේ උදවු ඔනි

    හොදම දේ නොසලකා ඉන්න එක .......එතකොට නිකම්ම නතර වෙනවා
  2. C

    රන් මිලදී ගන්නේ කොහොමද?

    BOC head officeඑකෙන් පුලුවන් ගත්තවගෙ නෙමෙයි විකුණන්න තමයි බැරි Daily selling rate එකට ගන්න කවුරුවත් නැ
  3. C

    අද මගෙ උපන්දිනේ

    Wishing you a happy birthday, Anuradha...🎂
  4. C

    Dileepa Peiris strikes again

    මේක හොද නඩුවක්, දිලීප පීරිස්ට වගෙම ආණ්ඩුවටත්, ඉක්මනට අහන තරමට හොදයි.. චෝදනා ගොණු කරණකොට දීලීප කියපු දේ, නඩු විභාගයෙදීත් ඒ ආකාරයෙන්ම කිවුවොත් ලේසියි..... :ROFLMAO:
  5. C

    හෙට උපන්දිනේ බැවින් කේක් එකක් හැදුව

    හෙට පාටියට එනවා.....
  6. C

    නගින්නෙ නැති ප්‍රශ්නේ 🥹

    If no serious medical problem was found during your initial diagnosis, the best thing to do is to exercise regularly. Additionally, take supplements such as L-Arginine, Panax Ginseng, L-Citrulline, etc.
  7. C

    සන්ඩේ ෆන් කල නිශාන් පිරිස් දැඩිව රෝගාතුර වී ඇත, වකුගඩු ලේෆ්ට් ලු

    මෙන්න ඌ අදත් ගහනවා, ඌට ඇති කේස් එකක් නැ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. C

    මට තාම පූසිව මතක් වෙනව

    සතෙක් අල්ලල වෙන්න ඇති ....
  9. C

    සන්ඩේ ෆන් කල නිශාන් පිරිස් දැඩිව රෝගාතුර වී ඇත, වකුගඩු ලේෆ්ට් ලු

    ජීවිතේට නොබොන උන්ගෙත් වකුගඩු නරක් වෙනවා, සිරෝසිස් හැදෙනවා....
  10. C

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    නිල්පාට බැනර් එකේ height එක අඩු කරල පහල catagories ටිකට වැඩි focus එකක් දුන්න නම් හොදයි. සුදු පාට වැඩියි. තව colours ටිකක් ආවනම් හොදයි
  11. C

    🔴🔴🔴 ටීචර්ලා Head prefect ට කැමති වුනේ ඇයි ?

    head prefect කරන්නෙ ඉස්කෝලෙ ඉන්න හොදම ලමයනෙ ඒකයි ටීචස්ල කැමති... හොද ලමයින්ට කවුරුත් ආදරෙයි....!
  12. C

    බාල අපරාද කරපු නාලන්දා ගුරුවරියන් 4 දෙනාට නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?

    ෂුවර් එකටම කොල්ලට 18 ට වැඩි ඇති.. වැඩිහිටියන්ගෙ අයිතිය කෙලෙසන්න එපා..!
  13. C

    මට මේවගේ ඒව දකිද්දි කුරිරු සතුටක් එන්නෙ 🤭🤭

    ගෙජ්ජි අප්පුවට බැරියැ සල්ලි ඉල්ලල කුරුසෙ කරේ තියාගෙන ජනාධිපති කාර්යාලයට යන්න.....
  14. C

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    මෙක බොහෝවිට ඇරියස් කවර් කරන්න ගහන මඩක්...........
  15. C

    කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

    බලාගෙන ගියහම මුන්ගෙ ඔක්කොම අපතයොනෙ...
  16. C

    Buddy and Ebuddy පටලගෙන

    කොච්චර ඉගෙනීම අඩු මිනිස්සු මීට කලින් පාර්ලිමෙන්තුවෙ හිටියත්, මේවගෙ ගොන් බදින කණු ඉදල නැ....
  17. C

    ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

    ට්‍රම්ප් අල්ලගන්න කලින් ගිහින් citizen ගත්තෙ නැත්නං, ICE උන් ඇව්ත් අල්ලල deport කරයි..
  18. C

    Layoff Karapu company ekak kohomada mehema sponsor karanne

    Employee layoffs may not be related to the company's financial situation. Layoffs can be due to a new business plan or strategic approach.
  19. C

    මංගල්ලෙත් ඉවරාාායි. පෙරහැර ගම වටේ ගිහින් රෑ 10-11 ට පල්ලියට එයි

    @AnuradhaRa මේ දවස්ටිකේ වැඩිය active හිටියෙ නැත්තෙ පල්ලියෙ මංගල්ලෙට උදවු කලාද ?

    No contents