1. C

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    දැන් මේ පස්දෙනා ආගමෙන්ම කියනව නං ඇසුරු නොකර කොන් කරල දාපන් කියල,, උන්ව සාංගික කරල පන්සලට බාර දෙන්නද තියෙන්නෙ..... වැලිමඩ සද්ධාසීලය වගෙ උනුත් මෙව තමයි දෙසන්නෙ බමුණන්ගෙ කතන්දර හින්දා තමයි එදත් අදත් බුද්ධාගම වැනසෙන්නෙ
  2. C

    නාමල් රාජපක්ෂගේ බිරිද බෙර ගහයි.

    ඒකට පුංචි අම්මා, රබානක් වත් ගහන්න එළියට එන්නෙ නැ නෙ........!
  3. C

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    මහමෙවුනාව කියන්නෙ කල්ට් එකක්, ඔය ලොකු ස්වාමින් වහන්සේ, උන්දැගෙ ඇර වෙන කිසිවෙක්ගේ දේශනා ග්‍රන්ථ පරිහරණය කිරීම තහනම් කරල තියෙන්නෙ. හැබැයි උන්දැගෙ දේසනා අහල තියනව නං කොච්චර බොරු, මෝඩ, රැවටිලි සහගත කතන්දර කියනවද කියල පහසුවෙන් හදුනාගන්න පුලුවන්. කාලයක් ටෙලි නාට්‍යය බලනකොට ප්‍රේතයො කටින් නාසයෙක්...
  4. C

    හානියක් නොවී බේරාගෙන ඇත..

    මොකකටද හානි වෙලා නැත්තෙ .....? කවුද බේරගෙන තියෙන්නෙ....?.:unsure::unsure: දැවෙන ප්‍රශ්ණ...
  5. C

    අලි ඔළු ජෙප්පෝ

    මූන් අව වරප්‍රසාදිත, කවුරුවත් ගනන් ගන්නෙ නැති පවුල් වලින් පැවත් එන උන්.... උන්ට බලය, අවස්ථාව ලැබුනහම පොඩිකාලේ ඉදන් තිබ්බ පීඩනය පිටකරනවා....!
  6. C

    🔴NEWS ALERT🚨 හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව.....! ටිල්වින්ටයි, ලපයටයි අද නින්ද යයි..!
  7. C

    පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

    මිලියන 900 වගෙද හැදුව මාලිමා ආණ්ඩුව, ලපය ජනාධිපති කොච්චර වටිනවද.......?
  8. C

    යකඩ හීන චක් චක්

    ඔකුන් මැරෙන්න හොද නැ....අත පය කැඩිල ඉතුරු වෙන්න ඕනැ ජීවත් වෙන්න.....
  9. C

    ආනන්ද විජෙපාල කියන්නේ දෙවෙනි නම ලු

    මේක රනිල්ගෙ පවුලට අයිති දෙනියාය පැත්තෙ තේ වත්තක ලැයිමක හිටපු එකෙක්. 88/89 කාලෙ මු තමයි ඒ පැත්තෙ නායකය වෙලා ඉදල තියෙන්නෙ. පස්සෙ මේ පවුලම එහෙන් පැනල ඇවිත්. මේක තමයි අනුරගේ ලේකම් විදියට ඉදල තියෙන්නෙ.. සෝමවංශගෙන් පස්සෙ අනුරට බලය ආවහම තමයි මූට පක්ෂෙ තැන දීල තියෙන්නෙ
  10. C

    යාපනේ / ත්‍රින්කෝ නවතින්ඩ තැන් දන්නවද 15 දෙනෙක්ට?

    Trinco ගිහින් එතනින් යාපනේ යන එක හොදයි, අනුරාධපුරේ පාස්කරල යාපනේ ගියොත් වෛරී , ජාතිවාදී වෙනවා...!
  11. C

    ඒපාරනම් අනුර මහත්තයත් රීගත්ත

    ගංකබර ඩෝබි ගූ හෝදකොට , තාම හොරාකැවේ නැ ඒක හින්දා කමක් නැ වගෙ කැලි දාල තමයි දැන් හෝදන්නෙ....
  12. C

    දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

    සිංහල අවුරුද්ද සමරන්නෙ නැති මේ ගෝතයා තෛයිපොන්ගල් සමරන්න යාපනයෙ ගියේ සිංහලයො එක්ක තියන වෛරය පිරිමහන්න....
  13. C

    NPP ආණ්ඩුව මොනවද කරන්නෙ?

    මෙක පොඩි ඇත්තක් තියනවා, මෙවා අනුරට කරන්න පුලුවන් දේවල්, මේව නොකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, වගෙ කරන්න බැරි ලොකු දේවල් කරන්න යන එක තමයි වැරැද්ද .....
  14. C

    නූතන බුද්ධදාස රජ්ජුරුවෝ - මූ නම් පිස්සු හුත්තෙක් බන් 🤭🤭

    පේමන්ට් වල කැට හොල්ල හොල්ල හිටපු ගෝතයෙක්ට ජනාදිපතිකම ලැබුනහම ඇරියස් කවර් කරනවා....
  15. C

    මහින්ද මහත්තයගේ highway දැකලා ඉන්දියන් කාරයන්ට තෙත් වෙලා

    අනුර කුමාර ජනාධිපති තුමාගෙ highway දැක්ක දවසට තමයි, සරනාගතයො බෝට්ටු අරන් ඉතාලිය පනිනව වගෙ ඕකුන් ලංකාවට එන්නෙ....😎
  16. C

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    තිස්ස ජනනායකයි, අර නාසා කොල්ලයි දෙන්නම වෙන milky way එකකින් මේ ලෝකයට විද්‍යා පරික්ශණ කරන්න ආපු පිටසක්වල ජීවීන් කියල මු මේකේ අන්තිම හරියෙ කියනවා. :ROFLMAO: :ROFLMAO:

    No contents