1. C

    කෙබර කොටාට හොඳ personality එකක් නැහැ කියලා photographer පලිද? ජාතික නිදහස් උත්සවයේ ජනාධිපතිගේ ඡායාරූප ගැන විමර්ශනයක් !

    කෝ බං අර ජනාධිපති ආරක්ෂක "පොල් කරුවා".. පහුගිය කාලේ ඌ ආමි පෙරේඩ් වලදිත් ජනාධිපති පස්සෙන් ගියානෙ ඒකා මැරිලද ?
  2. C

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    කේක් බිස්නස් එකක් පටන්ගන්න "වාසනා බේකර්ස්" වගෙ "අනුරාධ බේකර්ස්" කියල ලොකු සල්ලි කාරයෙක් උනහැකි
  3. C

    මොකක්ද යකෝ ඒ

    ඒකෙ Shock Absorber තියනවද ? නැතිනන් සදාකාලික අබ්බගාත වෙන්න ඉඩ තියන වැඩක්
  4. C

    අන්න ලොක්කා ගල් පැලෙන ටෝක් දෙනවා

    පුංචි අම්මා ආර්යාව නැ......?
  5. C

    ගලගම කුසලදම්ම ටොම්පචයා 🖕 🖕 🖕

    පොන්න ඩෝබින්ට හාමුදුරු කෙනෙක්ට වැරදුනාම තමයි අමාරුව, ගොන් ලපයයි , කාලකණ්නි රැලයි දවස ගානෙ කෙලින ටොම්පච හොදයි...!
  6. C

    ප්‍රෙශර් කරන්නෙ නැතුව උඹලට නිදහසේ වැඩ කරන්න දුන්නොත්

    කොන්දේසියට බයිසිකල් සර්විස් කරන්න යන්න බැ කියල නැත්නං එහෙම ඉන්න කෙනෙක් දන්නවා
  7. C

    කන්න එපා .. 🍅 කෑවොත් අවුරුදු 10කින් පිලිකා 🍅

    තව ටියුශන් ගුරෙන් නේද... නාකි හත්තිලවුව ඌට තව අවුරුදු 10 විතර ඉතුරු වෙලා තියන හින්දා බයවෙලා කියන කතන්දර
  8. C

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    එදා ඉදන් හැම එකාටම ගන්න් දුන්නනම් එදාම තහනම් වෙන්න ඕනැ නෙ..... ජේ වී පී ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනැ නැ නෙ.
  9. C

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    CTC එක ඇමතියෙකුට ගානක් දෙන්න ඇති, ආයි අහන්න දෙයක් නැ
  10. C

    මාලිමාවේ දැවන්ත ව්‍යාපෘතියකින් ජනතාවට සහන රැසක් ලබා දී සාර්ථකව අවසන් කරයි..💪💪💪💪💪

    💪 කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්‍යය ඇමති චතුරංග අබේසිංහ විසින් ආරම්භකරණ ලද ව්‍යාපෘතිය මේසේ අවසන් කර තිබෙනවා. උගත්, බුද්ධිමත් මාලිමා නියෝජිතයන් පත්කල ජනතාව සතුටින්.....:-):-):-)
  11. C

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    හරියට පොතක් print කරන්න බැරි මෝඩ ගං කබරයින්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න පුලුවන්ද ?
  12. C

    සීල් පදක්කම ගත්ත අපේ භටයට වෙච්ච දේ හිතාගන්නත් බෑ නේද බං

    සමහරවිට ට්‍රේනින් එක හින්දා ශරීරය extreme stress / internal damage වෙලා තිබිල වෙන්න පුලුවන්.
  13. C

    ලප කොටා ටුවරිසම් ෆේල්ද?

    ඔය තම්බියා මාලිමාවට බරටම කඩේ ගිය එකෙක්.... :ROFLMAO: :ROFLMAO:
  14. C

    2026 අවුරුද්දෙනුත් මාසයක් ඉවරයි නේද ළමයි

    ඉක්මනට කසාදයක් කරගන්න.....
  15. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    Auditing is an independent examination of an organization’s financial records, operations, or performance to verify accuracy and compliance with standards. Responsibility for bankruptcy rests with those responsible for acting on the auditor's reports. Not on auditing.
  16. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨම නිලධාරියා...! විගණනය හා බංකොලොත් වීම අතර සම්බන්ධයක් නැත. ------ Post added on 1769799300
  17. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    අනුර කුමාර ටෙන්ඩර් , වංචා, දුෂ්ණ මගඩි වහන්න පුල් ට්‍රයි එක දෙනවා...

    No contents