1. 4

    Gta5 30fps

    ඕක pc එන්නෙ 2028. එතකොට කන්සෝල් තියන උන් ඕක ඉවර කරල walkthrough youtube දාල ඕකෙ හයිප් එක ඉවරයි.
  2. 4

    අද Pizza hut කන්න ඕනෙ.

    පීස හට් එකේ රසම එක මොකක්ද? 6 දෙනෙක්ට ලාජ් 2 ඇති වෙයිද?
  3. 4

    අනුෂ්කගේ කලින් ගෑණී පැද්ද මස්ටෑන්ග් එක කෝ?

    Mustang එක කොහෙදනම් දන්නෙ නෑ ගෑනිනම් USA.
  4. 4

    පියුමි හන්සමාලිගේ පුතාගේ උපන්දින තෑග්ග.. 😱

    උබල වගේ හිගන හුත්තොන්ට බැරි උනාට ලංකාවෙ ඕනෙ තරම් සල්ලි තියන උන් ඔය වගේ බයික් පදිනව. සල්ලිත් නෑ කරගන්න දේකුත් නෑ අනුනට හූල්ල හූල්ල ඉන්න විතරයි උබල දන්නෙ. හැබැයි ඉතින් හිල්ලුව කියල ඇති වැඩකුත් නෑ. :lol::lol::lol::lol::lol:
  5. 4

    මේක පට්ටනේ.. Canterbury Hotel & Golf Resort.

    එහෙමත් ගෙවන්න ඕනෙද?
  6. 4

    මාර පාඩුවක් උනා..

    ඔව් මම 5000 දුන්න.
  7. 4

    මාර පාඩුවක් උනා..

    පිස්සුද බන්. මම හිතාගන්න බරිව හිටියෙ මොනව කරන්නද කියල. ගෙදරින්ම බැස්ස නිසා හොද වෙලාවට ඌ ආපහු ඇවිත් දුන්න.
  8. 4

    මාර පාඩුවක් උනා..

    ලැප් එක ගෙනත් දුන්න බන් ඌ. එල කොල්ලෙක්. :yes::yes:
  9. 4

    මාර පාඩුවක් උනා..

    හඩිස්සියට පාරෙ ආපු එකකට අතදාල ආවෙ බන්. මට ඒකෙ නම්බර් එකක්වත් මතක නෑ.
  10. 4

    මාර පාඩුවක් උනා..

    මගෙ ලැප් එක මම දැන් ආව ටුක් එකේ දාල බැහැල. මේක හොයන්න විදිහක් තියනව අර ෆෝන් වල Find my phone වගේ...:(:confused: *ලැප් එක ගෙනත් දුන්න. :love:
  11. 4

    Does anyone name of this girl?

    :confused:
  12. 4

    Elakiriye bot la innawane ban sahenna

    ඔව් Elakiri Forum එකේ AI-generated replies දාන accounts සෑහෙන්න තියෙනවා වගේ පේන්න පුළුවන්.
  13. 4

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    මාසෙකට ඇති වෙන්න බඩු ගත්ත. වතුරත් ගත්ත. රේඩියෝ එකකුත් ගත්ත. දැන් කවදද ඕක පටන් ගන්නෙ? :confused:
  14. 4

    උසාවි ගියා.

    අද හිටිය ඔක්කොටම මාසයයි. මම හිතන්නෙ 30 වඩා ඉන්න ඇති.
  15. 4

    උසාවි ගියා.

    දන්නෙ නෑ බන් කලින් උසාවි ගිහින් නෑ.
  16. 4

    උසාවි ගියා.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැමම් බීල පොලිසියෙන් ඇල්ලුව කියල...

    No contents