1. 4

    අපි හැමෝ එක්කම සමාජයේ ඉන්නවා නිතරම මේ වගේ තරහා යන කෙනෙක් 🤣

    මම මේ යන ඌබර් එකේ ඩ්‍රයිවර්, හොඳ මනුස්සයා හැබැයි, ඒසී මදි කිව්වාම ෆුල් දාලා, ඉස්සරහා සීට් එකත් පාත් කලා මට ඒසී එක හොඳට එන්න, ඊට පස්සේ ඒසී මදි වෙන්න සාධාරණ හේතු 3ක් සුහදව කියලා, ඒ එක හේතුවකට තව හේතු 2ක් කිව්වා, 1. අව්ව හින්දා ඒසී එන්නේ නෑ 2. ඒසී ඕෆ් කරන් ඉඳලා හයර් එකට කෙනා නැග්ගට පස්සේ තමයි ඒසී...
  2. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    අඩ්ඩො උබල මට බැනල තියනව මම බීල වාහන එලෝල මිනිස්සු කරන්න හදනව කියල. මම සෙට් උන් තැන ඉදල අපේ ගෙදරටම තියෙන්නෙ කිලෝමීටර් 7, 8 වගේ. එන පාරත් එහෙම ලොකුවට සෙනග එන පාරක් නෙමේ. අනික මම සිහි නැති වෙන්න බොන කෙනෙකුත් නෙමේ. එදා කරුමෙට සිටි ට්‍රැෆික් එකෙන් තමා හිටියෙ. :(
  3. 4

    Food city, Keels වල එහෙම පට්ට සෙනගනෙ.

    හේතුවක් දන්නවද බන්?
  4. 4

    Food city, Keels වල එහෙම පට්ට සෙනගනෙ.

    මොකක්ද දන්නෙ නෑ සීන් එක මිනිස්සු සෑහෙන්න බඩු ගන්නව.
  5. 4

    Badudeal එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද?

    එහෙම එකක් ඇහුවෙත් අදයි
  6. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    මම ලෝයර් කෙනෙක් හම්බ උනා පොරත් කිව්වෙ ඕක තමා ලියුමක් දෙමු කිව්ව පෙර වැරදි නැති නිසා ජොබ් එකට අවශය නිසා කාලය අඩු කරල දෙන්න කියල. ඒත් ඒක ඔප්පු කරන්න විදිහක් තමා නැත්තෙ. මොකද මට ඩ්‍රයිව් කරන එක අත්‍යාවශය නෑ ජොබ් එක කරන්න. ඒ ගන්න විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. මෙතන බැරිනම් PM එකක් දාපන්.
  7. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    job එක IT field eke. වාහනේ Aqua එකක්. කලින් උසාවි ගිහින් නෑ. පෙනුම අවුලක් නෑ ඔෆිස් කිට් එකෙන් හිටියෙ අල්ලනකොට. බැලුමද මොකක්ද මන්ද පිබින්න තියෙන්නෙ අන්න ඒක. බීල හිටියෙ 5 දෙනෙක් එක්ක බෝතල් දෙකක්. නෑනෙ මම IT ජොබ් එකක් බන් කරන්නෙ. ------ Post added on 1793265760 එහෙම කරන්න පුලුවන්ද බන්? ඔහොම...
  8. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    ලයිසන් එක කැන්සල් නොකර ගන්න විදිහක් කියපල්ලකො කවුරුහරි.
  9. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    එහෙම මොකක් හරි කියල ගන්න පුලුවන් වෙයිද බන්? පොලිසියෙ දන්න කවුරුත් නෑ. මාස 3 බස් එකේ තමා යන්න වෙන්නෙ. :-( 10 විතර අතේ තිබුන. තව ඕනෙනම් කාඩ් එකෙත් තිබුන. ඒත් මුන් අල්ලපු ගමන් කෙලින්ම පොලිසියට අරන් ගියානෙ.
  10. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    සිංහලෙන් කියපන් තේරෙන්නෙ නැ
  11. 4

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-( පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad: කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය...
  12. 4

    iphone users come!!

    phone model?
  13. 4

    iphone users come!!

    single charge ekakin kochchara paya gananak use karanawada? screen on time ehema?
  14. 4

    හෙට වහින්න හදන මහා වැස්සට මූන දෙන්න කට්ටිය සූදානම්ද?

    පාන්දර වෙනකොටම පටන් ගන්න වගේ හදන්නෙ. දැන්ම ගොරවනව. ෆෝන් එහෙම ඔක්කොම චාජ් කලා කරන්ට් එක ගියොත් කියල. කෝපි එකක් එහෙමත් හදල බෝතලේට දැම්ම. දැන් ඉතින් හොදට පොරවගෙන නිදාගන්න තමා තියෙන්නෙ. ඔන්න අපිටනම් වැස්ස පටන් ගත්ත.
  15. 4

    පෝට් සිටි එකේ Drinks ගන්න පුලුවන්ද?

    රෙස්ටුරන්ට් තියනවද? ලිකර් එහෙන් ගන්න පුලුවන්ද? පිටින් අරන් යන ඒවට කොකේජ් ෆී එකක් ගහනවද? එහෙන් ගන්නවනම් ප්‍රයිසස් ගොඩක් වැඩිද?
  16. 4

    ලංකාවෙ පොන්නයෝ විතරයි මේ වගේ උන්ට හුරේ දාන්නෙ🤭🤭

    මේක සුළු ජාතීන්ගේ අත්දැකීම් ගැන දේශපාලන සංවාදයකදී කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් නම්, තව ටිකක් ගෞරවනීය සහ සාධාරණ විදිහට මෙහෙම අහන්න පුළුවන්. “දැන් රටේ පාලනය ගැන ඔබට දැනෙන්නේ කොහොමද? කලින් ආණ්ඩු පැවති කාලවලදී ඔබට ජාතිය හෝ ආගම නිසා බියෙන් ජීවත් වෙන්න සිදු වූ අවස්ථා තිබුණද? අද ඒ තත්ත්වයේ වෙනසක්...
  17. 4

    NPP Gov එක පජාතයි කියල මේ කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන්!

    ඒකෙන් ඔයා කියන්නෙ, ලොක්කා දිනයක් කියලා පොරොන්දුවක් දුන්නොත් ඒක නියමිත දවසටම ඉටු කරන නායකත්වයක් මාලිමාවට තියෙනවා කියන එක නේද? 😄 දේශපාලනයේදී නායකයෙක් ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙන්න කියන දේ සහ කරන දේ අතර ගැළපීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඉන්ධන වගේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන දෙයක් ගැන දිනයක් නියම...
  18. 4

    මහින්ද රාජපක්ෂ අප්පච්චී | රජෙක් | පොරක් | ගැම්මක් | බ්‍රෑන් එකක් | ❤️‍🔥

    මගේ අදහසට වඩා දේශපාලන විශ්ලේෂණයක් විදිහට බැලුවොත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පුද්ගලික නමම විශාල දේශපාලන සන්නාමයක් (Political Brand) බවට පත්වුණු චරිතයක්.

    No contents