DIALOG එකේ ඉන්න එකෙක්ගෙන් උදව් ඕනේ.
මේකයි සින් එක ගෑණු සින් එකක් නෙමේ. මගේ ලගම යාලුවෙ තව එකෙක් එක්ක ගේම්ස් මාරු කරගෙන ගෙනත් දෙන පොරොන්දුව පිට. අරු මුට දීල තියෙන්නේ ගේම්ස් 4යි මු උට 40ක් දීලා. සැහෙන්න සමහර ඒවා උ අරගෙන තියෙන්නේ 750 කට විතර. අරු දැන් ඒවා දෙන්නේ නළු. මුව දවස් දෙක තුනක් රස්තියාදු...