1. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    එකෙන්ම මම මාසේ පඩිය එනවට වඩා බලන් ඉන්නේ data එනකම් :angry:
  2. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    නැ බන් SLT හරියන්නේ එදාට
  3. DooA

    How I Met Your Mother

    අදයි ඉවර උනේ. පට්ටම පට්ට. අම්මා මැරිලා නේද ? ගොඩක් episode වලට Ted කියන ඒවා ඇත්ත නේද ? දෙක තුනක් දාන්නම්. Here's the secret, kids : None of us can vow to be perfect. In the end, all we can do is promise to love each other with everything we've got. Because love's the best thing we do. I...
  4. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    hitapan global එක එනකම්. මටත් මේකේ අවුලක් නැ. දැන්ම flash කරන්නත් බැ. ආයේ app download කරන්න 1 වෙනිදා වෙනකම් ඉන්න වෙනවා
  5. DooA

    UBUNTU HELP

    :dull: :dull: අනේ මන්ද ? බන් මම දැනුත් cmd එකක් ඔපෙන් කරගෙන ඉන්නේ. දවසේ වැඩි හරියක්ම cmd එක open එකේ තියෙන්නේ. ලොකු කරන්න බැරි එක නම් කරුමේ තමයි. windows 10 එකේ CMD එක කොහොමද දන්නේ නැ . අනික CMD එකේ ලොකු output ආවට පස්සේ චෝර වෙලා යනවා,. Mac එකේ සහ ubuntu වල එහෙම නැ.
  6. DooA

    UBUNTU HELP

    CMD එක අපිට ඕන size එකට හදාගන්න බැ :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  7. DooA

    ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me

    උබේ තාත්තා උබේ අම්මට කරා වගේ ද :rofl:
  8. DooA

    UBUNTU HELP

    අනේ යකෝ windows වල තියෙන CMD එක බලපන්කො. එකයි ubuntu terminal එකයි බලපන්කො. ලගින්වත් තියන්න පුලුවන්ද කියලා. :rofl: අනික linux server එකකට ssh වලින් connect උනාම උබට UI එකක් දෙන්නේ නැ. CMD එකේ වැඩ කරන්න පුරුදු වෙයන්.
  9. DooA

    *** Clash Of Clan - SL DragonZ ***

    කොහොමද එකේ තත්වේ. මටත් ආයේ එන්න හිතෙනවා බන්. :D
  10. DooA

    *** Clash Of Clan - SL DragonZ ***

    boss thama SL 2 එකේද ඉන්නේ
  11. DooA

    නයිට ගහන හැටි

    ඔච්චර අමාරුවෙන් පාඩම් කරන ඒවා මතක හිටිනවද බොලන්
  12. DooA

    නයිට ගහන හැටි

    ඒ මොකද්ද ඒ ? :dull:
  13. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    fastboot එක සැහෙන්න ලොකුයි බන්.
  14. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    :oo: මම unge thread එකක් දැම්මම කිව්වා SP එකෙන් කරන්න කියලා. අනේ මන්ද. කොහොමත් මම global එක එනකම් ඉන්නවා
  15. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕක හරි යන්නේ නැ මම කළා. couldn't verify update කියනවා.
  16. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    මට තියෙන අවුල data නැ බන්. :no:
  17. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔය කියන්නේ redmi note3g එක මචං redmi note 3 එක නෙමෙයි මන් හිතෙන්නේ. &ත්ත නම් දාන කොට පැටලෙන්නේ නැතිවෙන්න දාන්න බෑනේ මුන්ට
  18. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    මම china එක දාන්නේ න global එක එනකම් ඉන්නවා
  19. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    fastboot eka 2.1GB මචං

    No contents