1. DooA

    මරදානේ Traffic - Timelapse

    කොටි 24932 ක් ගියා. මන් ගණන් කළා
  2. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol: බල්ලෝ ඇති කරන්නේ නැද්ද උබලගේ ගෙදර :lol::lol:
  3. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පල උට්ටා යන්න. උබ කාලයක් Kevin ගෙන් එහෙම අනාත උනා නේද ? මොකෝ ආයේ ආවේ.
  4. DooA

    විශේෂ නිවේදනයයි.

    අපේ rep කපන විදියට එලකිරියෙන් යන්න ඕනේ. programming ගැන thread දාලත් කපලා තියේ
  5. DooA

    චතුර_අල්විස්

    මහින්දගේ කාලේ ඕක කිව්වා නම් දැන් මු මැරිලා. රටේ මෙහෙම කියන්න නිදහස තියෙන්න ඕනේ.
  6. DooA

    BREAKING: Dialog Fixed 4G LTE New Update

    කෝ උබලට වඩා අපිට 10GB වැඩි කොල්ලනේ
  7. DooA

    PHP help ekak

    Ayeshlive සහෝදරයා උත්තරේ දීලා තියෙනවා.
  8. DooA

    PHP help ekak

    Database eke table ekak daganinko
  9. DooA

    මරන්න හදන පොල් ගහක් ?

    මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.
  10. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    danma noya tikak hitapan ;)
  11. DooA

    PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්&

    ගොඩක් කොම්පැනි වල ඉතින් frameworks තමයි. නිකන් php නම් කරන තැන් තියෙනවද දන්නේ නැ. එක නිසා codeigniter, Laravel වගේ ඒවා බලාගන්න. එතකොට කියක් හරි වැඩියෙන් යන්න පුළුවන් නේ.
  12. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම ලග මේක තියෙනවා. ඕක දාගත්තම වෙනම ලෝකෙක ඉන්නේ. බේස් තියෙනවා කන් දෙක හෙලවෙන්න. 1320 එකේ dolby තියෙන නිසා පට්ටම පට්ට. බස් එකේ දාගෙන යන්න චා වගේ ඒ උනාට. එකට ස්කල් කන්ඩිය තිබ්බා. මල්ලි එක කඩලා
  13. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.
  14. DooA

    ::::Cool Ebay Gadgets III::::

    සෙට් වෙනවා බන් fully compatible නැ. ඒ කියන්නේ buttons වැඩ කරන්නේ නැ. ඒවා වැඩ කරන්නේ iphone වලට විතරයි.
  15. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    ekane ban. mu baya karanawa :sorry: mama nam thama deparai hariyata charge kale.
  16. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    mokadda une
  17. DooA

    How I Met Your Mother

    ඒ වගේ තම ඒවා කියපන් කෝ 20 min epi නම් හොදයි
  18. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    10 එකෙන් FB app එක develop කරන්නේ microsoft නේද ?
  19. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තියෙන එකෙක් window facebook app එකේ screenshot එකක් දාපන්කෝ

    No contents