ඔව් ඔව්. මේකට වචනකෙන් හෝ සහය දීපු ගමනට එන්න කැමති අය කීප දෙනෙක් අරන් යන්න. උගේ හිතට හොද ගැම්මක් වේවි එළකිරි එකේ ඉන්න කොල්ලෝ උව අමතක කාරී නෑ කියල.
මෙන්න පසන් ඉන්දියාවේදී ඩොකා එකක දවස් දෙකකට පෙර කතා කරපු දේ උඹලට අහන්න දෙන්න කියල මට ඕඩියෝ රෙකෝඩින් එකක් එව්වා,
------ Post added on 1794987066