කෝ දාපන් බලන්න ඔය පොස්ට් එකේ ලින්ක් එක. මම FB පොස්ට් එක නම් දැක්කේ නෑ.
උගේ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් උන් ඔක්කොමගෙන සායම ලේෆ්ට්.
එකී බන් ඉස්සර ඉඳලම ඔය වගේ ලොකු ලයින් එකෙමයි හිටියේ. ඔය රනිල් පොන්නයගේත් පට්ට ලොකු ඔලුව ඉස්සර නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ..