1. C

    විමල් වීරවංස සතුටින් ?

    නැ අදත් 3%, ගෝඨ රට කැවෙ නැත්තන්. වෙන හේතුවක් නැ.
  2. C

    අද දවසම මහපාරෙ

    ඇයි දවසෙම පාරට වෙලා වාහන වලට සිග්නල් දැම්මද...?
  3. C

    විමල් වීරවංස සතුටින් ?

    අප්පුවා, විජිත හෙරත්, බිමල් සෙට් එක තමයි මුටයි, සෝමවංශ අමරසිංහටයි දෙන්නටම ශොට් එක දුන්නෙ. මු හිටිය නන් අනිවාර්යයෙන් සෝමවංශගෙන් පස්සෙ නායකය වෙනවා
  4. C

    භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

    මේපාර book fair එකේ LGBT රැල්ලත් හදපු එකක් කියල කතාවක් තියනවා. මොකද ඔය record තියල විකුණුන සේපාලිකා වගෙ පොත් publish කරන්න EU embassy එකකින් book publishers කීපදෙනෙක්ට fund කරල තියනවලු.
  5. C

    පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි

    පොලිස් කාරය ඉවරයි. නඩු කටයුත්තකට උසාවියට යනකොට පහරදුන්න කියල ගෙතුවහම හරි, රජය බැදි ඉන්නවා lawyer ලගේ රාජකාරිය සදහා ආරක්ෂාව හා පහසුකම් සපයන්න. මු මොකක් හරි පක්ෂෙකට කඩේ යන lawyer කෙනෙක් දැකල පුරුදුයි
  6. C

    ලංකාව ගැන ඉන්දියානුවන් කතාබහක

    මාලිමාවෙ වැඩ තමයි ඉතිං.....
  7. C

    සීනි කලෝ 7 ක් ගෙනාව

    ඔහොම සීනි, තෙල් කන්න හොද නැ...
  8. C

    Ausi ගණයෙක් වැඩ පෙන්නයි 🥴

    නොදකින් ගැණු ඔනැවට වඩා පන්සල් අස්සෙ රිංගන්ගල... පස්සෙ කැවෝ කැවෝ ගානවා
  9. C

    76 වසරක සාපය ගැන කියපු චතුරංගට හර්ෂ දීපු පිළිතුර...

    අරගල කාලේ ඉදං රටටම උපදෙස් දුන්න අම්මට සිරි බුජ්ජිමතෙක් නෙ චතුරංග 4 පාස් චාමරයට මුට වැඩිය common sense තියනවා
  10. C

    අඩුවට ලැප් 1ක් ගන්න තැනක් නැද්ද

    found on the net, no idea about product quality https://www.usedcomputers.lk/product-category/laptops/ https://lap.lk/product-category/laptops/
  11. C

    එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

    පොන්නයො උබගෙ මීහරක් අප්පුවයි උගෙ නඩෙයි නෙ කිවුවෙ ඕව වෙන්දේසි කරල පාසල් හදනව කියල. ඒව පාචිචි කරනව කිවුවෙ නැනෙ. ගොන් කබ්බ එනව ටෝක් දෙන්න. ඒව දීපන් උබේ මාලිමා හරක්ට 🤪🤪 අවුරුදු 76ක්ම පුකෙන් ගිය උබ වගෙ හිගන්නො තමයි අප්පුවයි මෝඩ නඩෙයි ගෙනාවෙ උඩින් යන්න, උන් උඩින් ගියාට උබ තාම පුකෙන් යනගමන් හෝදනව...
  12. C

    පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ ' L බෝර්ඩ් නෝනා'ගෙන් මරණ 3 යි

    උපරිම දඩය රු. 100,000 - රු. 150,000 අතර. රියදුරු බලපත්‍රය ද අවලංගු කරයි. බීමත්ව හිටියානම් වසර 2ත් 10ත් අතර සිර දඬුවමක් හෝ දඩය සහ සිර දඬුවම යන දෙකම ඕච්චරයි..! 2019 No: 10 මෝටර් වාහන (සංශෝධන) පනත
  13. C

    එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

    හිගන ඩෝබි ෆයර් වෙලා..... :ROFLMAO: :ROFLMAO: ඕක මට නෙමෙයි අප්පුව ඇතුලු උබේ හිගන රැලගෙන් මීට කාලෙකට ඉස්සෙල්ල අහන්න තිබ්බ එකක්.... ඒ හැතිකරේ තමයි රනිල් , මහින්ද යන වාහන මෙච්චර ගණ්න් වෙනව අපි නං යන්නෙ ඩබල් කැබ් එකේ කියකියා උබවගෙ බෝඩ ඩෝබිල ඇන්දුවෙ....
  14. C

    එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

    නැති කාලෙ බැන්නට , අවස්ථාව ලැබුනහම BMW එක්ක යන්න ආසා ඇති, පාරවල් ගානෙ කැට හොල්ල හොල්ල හිටපු උන්නෙ,
  15. C

    Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

    rice and cury හොදට රසට selection එකක් එක්ක දෙන්න පුලුවන් නං (බොරලැස්ගමුවෙ කෙසෙල් කොලේ/b leaf වගේ) ඉතාම හොද business එකක්, හොද chef කෙනෙක් ඕනැ හොර කලොත් ටික දවසයි

    No contents