🔴 BREAKING NEWS
ගල් අගුරු නිසි වෙලාවට නොපැමිණීම නිසා නොරොච්චොලේ ජනන යන්ත්රයක් නවත්වා දැමිමට තිරණය කර ඇති බව වාර්තා වේ. දිනය තවමත් පවසා නොමැති අතර මෙම නිසා විදුලි කප්පාදුව පැය 4 ක් දක්වා දිර්ඝ විමට ඉඩ ඇත.
🔴 BREAKING
ගල් අගුරු තොග ජනවාරි 2 වෙනිදා අවසන් විමට නියමිතයි. ගල් අගුරු ලැබිම ප්රමාද...