ඉන්ටෙර්නෙට් කියන්නේ ලොකු නෙට්වර්ක් එකක් කියලා හිතාගනින්කෝ. ලෝකේ තියෙන ලොකුම නෙට්වර්ක් එක කියලා හිතාගන්න. ඊට පස්සේ ඉතින් නිකන් ගෙදර pc දෙකක් connect කරලා කරන දේ pc කොටි ගානක් එක්ක කරනවා.
IPS කරන්නේ ඒකට කොනෙක්ට් වෙන්න cable එක අපිට දෙන එක. උ එකට ගානක් ගන්නවා.